නදීශා හේමමාලිගෙන් අමුතුම තාලේ වෙබ් අඩවියක්

Avatar Cinema.lk A | August 15, 2012 50 Views 0 Likes 0 Ratings

50 Views 0 Ratings Rate it

නව පරපුරේ සම්මානනීය නිළියක්,නිෂ්පාදිකාවක් හා රූපවාහිනී නිවේදීකාවක් වන නදීශා හේමමාලි පසුගිය දා තමන් ගේ නිල වෙබ් අඩවිය විවෘත කරනු ලැබුවා.ඇයට ආදරය කරන සුවහසක් රසික ජනතාවට www.nadeeshahemamali.com වෙබ් පිටුව හරහා ඇයගේ නවතම නිර්මාණ කාර්යයන් වල තොරතුරු වගේම ඡයාරූප,ඇයගේ ජයග්‍රහණයන් හා ඇයගේ තොරතුරුද දැක බලාගැනීමට ඉඩකඩ සලසා දී තිබෙනවා.මීට අමතරව ඇයගේ රසික රසිකාවියන්ට ඇය සමඟ chat කිරීමේ ඉඩ ප්‍රස්ථාවද මින් ලැබෙනවා.

Share

50 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.