මේ කවුද..? ඔබ හඳුනන්නෙක් දැයි බලන්න
මේ පින්තූර අපට හමුවෙන්නේ ජයලත් මනෝරත්න ජ්‍යෙෂ්ට රංගන ශිල්පියාගේ නිළ Facebook පිටුවෙන්. ඔහු මේ විදිහට වෙස් මාරු කරේ මොකක් වෙනුවෙන්ද කියන්න නම් තවම තොරතුරු නැහැ. ඉක්මනින් ඒ තොරතුරු පාටකයන්ට දැනගන්න ලැබෙයි.
Written by Nisanka Weheraduwa