8 වැනි SAARC සිනමා උළෙල කොළඹදී

Avatar Nisanka Weheraduwa | May 14, 2018 44 Views 0 Likes 0 Ratings

44 Views 0 Ratings Rate it

SAARC සස්කෘතික ආයතනය වාර්ෂිකව සිනමා උළෙලක් සංවිධානය කරනවා. පසුගිය වසර 07ක් මුළුල්ලේ මෙම සිනමා උළෙල සංවිධාන කෙරෙනවා. එම සිනමා උළෙල 08 වැනි වරටත් පැවැත්වීමට SAARC සංස්කෘතික ආයතනය සුදානම්.

පසුගිය වතාවන්හිදී මෙන්ම මෙවරත් SAARC රටවල සිනමාවේදීන්ගේ විශිෂ්ට ගනයේ සිනමා නිර්මාණ ප්‍රදර්ශනය කිරීමට සහ සම්මාන ප්‍රධානය කිරීමටත් ඔවුන් කටයුතු කොට තිබෙනවා. මැයි මස 22 වැනිදා සිට 27 වැනිදා දක්වා ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී සිනමා ශාලාවේදී මෙම සිනමා උළෙල පැවැත්වෙනවා. එම සිනමා උළෙලේ තිරගත කෙරෙන චිත්‍රපට පිලිබඳ විස්තර ඉදිරියේදී  cinema.lk පාටකයන් වෙත ගෙන ඒමට අප සුදානම්.

Share

44 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.