සායිෆ් යුග දිවියට – දියණිය සිනමාවට

Avatar Cinema.lk | August 29, 2012 68 Views 0 Likes 0 Ratings

68 Views 0 Ratings Rate it

ළඟදීමි සිදුවීමට නියමිත සාහිෆ් අලි ඛාන් ගේ සහ කරීනා කපූර්ගේ විවාහ මංගල්‍යය පිළිබඳව තහවුරු කළ හැකි ප්‍රවෘත්තියක් ලැබී ඇති බව පෙනේ. මීට පෙර බොහෝ දෙනා සිතා සිටියේ ඉනිදියාවේ පටව්ධි නගරයේ දී මෙම විවාහ උත්සවය පවත්වනු ඇති බව යි. කෙසේ වෙතත් වාර්තා වන පරිදි දින දෙකක් පුරා පැවැත්වීමට නියමිත මෙම විවාහ මංගල්‍ය උත්සවයේ පළමු දිනය දිල්ලියේ දී පැවැත්වීමට ද අනෙක් උත්සවය මුම්බායේදී පැවැත්වීමට නියමිතය. මුම්බායේ දී පැවැත්වීමට නියමිත උත්සවය අති උත්කර්ශවත් අයුරින් සැමරීමට සූදානමක් ඇති බව වාර්ථා වේ.

IBN වෙබ් අඩවියට තොරතුරු සපයමින් Sharmila Tagore පවසා සිටියේ මෙම උත්සවය පවුලේ සමීපතමයින් පමණක් සහභාගී කරගනිමින් සැමරීමට සූදානම් බවයි. කෙසේ වෙතත් සායිෆ්ගේ පෙර විවාහයේ දියණිය සාරා අලි ඛාන් (16) ද මේ වන විට සිනමා ක්ෂේත්‍රයට පිවිසීමට නියමිත බවද වාර්තා වේ.

Share

68 Views 0 Ratings Rate it

Written by Cinema.lk



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.