සිනමාහල් සියල්ලම යළිත් වසාදැමෙයි

Avatar Nisanka Weheraduwa | October 16, 2020 123 Views 0 Likes 0 Ratings

123 Views 0 Ratings Rate it

රටතුළ ඇති සිනමාශාලා සියල්ල තාවකාලිකව වසා දැමීමට රජය තීරණය කරයි. කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමේ අවධානම සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගෙන ඇතැයි පැවසේ.

ඒ අනුව ඔක්තෝබර් 31 වැනිදා තෙක් සියළුම සිනමාශාලා වසා තැබෙනු ඇති. කොරෝනා වසංගත ව්‍යාප්තිය පාලනය කිරීම උදෙසා සෞඛ්‍ය අමාත්‍යංශ නිර්දේශ අනුව කටයුතු කරීම අත්‍යවශ්‍ය බවත් එහෙයින් එම උපදෙස් අනුකුලව මේ පියවර ගෙන ඇති බවත් ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති ජයන්ත ධර්මදාස පවසා තිබේ.

Share

123 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.