සුළඟ අප රැගෙන යාවි – ළඟදීම ඔබට ලඟම සිනමාහලට

Avatar Nisanka Weheraduwa | February 23, 2019 255 Views 0 Likes 0 Ratings

255 Views 0 Ratings Rate it

නුවන් ජයතිලක නිර්මාණය කළ, ජාත්‍යන්තර සම්මාන දිනූ සුළඟ අප රැගෙන යාවි චිත්‍රපටය ළඟදීම තිරගත වීමට නියමිතයි. ලංකාවේ සුන්දරම පරිසර පද්දතියක් සහිත මීමුරේ ප්‍රදේශයේ රූගත කළ මේ චිත්‍රපටය අපූරු කතා තේමාවක් සහිත සුන්දර සිනමාපටයක්. මේ එහි නිළ පූර්ව ප්‍රචාරක පටයයි.

Share

255 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.