පරණ බොලිවුඩ් පික්චර් වල සෙක්ස් පෙන්නපු විදිය

Avatar Cinema.lk A | August 4, 2014 1360 Views 3 Likes 0 Ratings

1360 Views 0 Ratings Rate it

ඉන්දීයාවේ ඉන්න නළු අක්කලා අයියල හින්දි බයිස්කෝප් වල සිප වැළද ගැනීමේ දර්ශන එතනින් ගිහාම සමහර අඩනිරුවත් දර්ශන සදහා කිසිම චකිතයක් නැතිව දැන් දැන් පෙනී ඉන්නවා.එක එක රටවල් වලින් ඉන්දියාවට ආපු විසේකාර සනී ලියොන් වැනි නිළියන් එක්ක කරට කරට ඉන්දියාවේ නිළියොනුත් දැන් හැසිරුනත් ඉස්සර මේ දේවල් වලට බොලිවුඩ් සිනමාවේ වැට බැදලයි තිබුණේ.හැබැයි ඒ කාලේ පික්චර් වල ඔය සිප වැළද ගැනීමේ සිද්ධි,මධුසමය ගතකරන රාත්‍රීන් පෙන්නන සිද්ධි තිබුණත් ඒවා පෙන්නුවේ මෙන්න මේ විදි වලටයි.

1.ඒ කාලේ මේ වගේ සිද්ධියක් යද්දී මේ විදියට පිපෙන මලක් පෙන්නුවා.සමහවර වෙලාවට තත්ත්වේ දරුණු නම් නිළිය මල කන අවස්ථාත් තිබුණා.

Bolly M 1 Bolly M 1_2 Bolly M 1_3



2.මේ දෙවෙනි විදිය….තෙත කොණ්ඩයෙන් සැරසුණු නිළියගේ ඇස් වැසුණු ජවනිකා පෙන්නීම


Bolly M 2

 

3.රෙද්දක් පොරවා ගෙන කකුල් පටලවාගන්න පෙම්වතුන් පෙන්නීම

 

Bolly M 3

 

4.මධුසමය දා පෙන්නීමේ දී එදින රාත්‍රිය එක පාරට එළි වීම

 

Bolly M 4

 

5.ගිනි ගොඩක් ගසා තිබීම

 

Bolly M 5 Bolly M 5_5

 

 

6.ගස් වටේ යාම

 

Bolly M 7

 

 

7.සිප ගැනීමේ දී කුඩයෙන් මුහුණු වසා ගැනීම

 

Bolly M 8

 

8.වැස්සේ තෙමී නැටීම

 

Bolly M 9

 

 

9.තදින් වැළද ගැනීම

Bolly M 10

10.පිදුරු ගොඩේ දැගලීම

 

Bolly M 11

11.ආභරණ සෙමින් ගැලවීම

 

Bolly M 12 Bolly M 13

12.හදවත් ඇති රූප රාමු පෙන්නිම

Bolly M 14

13.සරසණ ලද ඇඳක් පෙන්නීම

 

Bolly M 15

14.හංසයෝ

 

Bolly M 16

15.පෙම්වතාගේ කමිසයෙන් සැරසුණු පෙම්වතිය

 

Bolly M 17

16.කිරි වීදුරුව

 

Bolly M 18

 

 

Share

1360 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.