ආශිකී 2 ගීත ගායකයා මිතුරියක දූෂණය කිරීමේ වරදට අත්අඩංගුවට

Avatar Cinema.lk | May 8, 2014 107 Views 0 Likes 0 Ratings

107 Views 0 Ratings Rate it

ආශිකී 2 චිත්‍රපටයේ ‘Sunn Raha Hai Na Tu ගීතය ගායනා කරන අන්කිත් තිවාරි (Ankit Tiwari) දූෂණ චෝදනාවක් හේතුවෙන් අද දින (8) මුම්බායි පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන අයුරින් අන්කීත්ගේ සහෝදරයා වන අන්කූර් තිවාරි ද මෙලෙස 28 හැවිරිදි තරුණියක් දූෂණය කිරීමේ චෝදනාවට අත්අඩංගුවට ගෙන ඇත.

මාධ්‍ය වාර්ථා කරන අයුරින් දූෂණයට ලක්වූ තරුණිය මිතුරකුගේ මාර්ගයෙන් අන්කීත්ව හඳුනාගෙන ඇති අතර ඇය මුම්බායට පැමිණ ඇත්තේ ඇගේ සහෝදරිය හමුවීමටයි. චෝදනාවට අනුව මාර්තු 6වන දින අන්කීත් හා ඔහුගේ සොහොයුරා එම තරුණියගේ නිවසට ගොස් පිහියක් පෙන්වා බියගන්වා දූෂණය කර ඇත.

මේ පිළිබඳ වැඩි විස්තර සඳහා රැදී සිටින්න Cinema.lk සමඟ.

ankittiwari-1

Share

107 Views 0 Ratings Rate it

Written by Cinema.lk



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.