The Amazing Spider-Man 2 [Trailer]

Avatar Cinema.lk A | December 6, 2013 114 Views 0 Likes 0 Ratings

114 Views 0 Ratings Rate it

ඇමේසින් ස්පයිඩර් මෑන්…මාවල් චිත්‍රකතා මාලාව ඇසුරින් නිර්මාණය වු ස්පයිඩර් මෑන් චිත්‍රපට මාලාවේ නව නිෂ්පාදනයේ දෙවැන්න 2014 වසරේ ලොව පුරා ප්‍රදර්ශනය ආරම්භ කිරීමට මේ වන විටත් සියලු කටයුතු සුදානම් කර අවසන්.මේ වන විට මේ චිත්‍රපටයේ පුර්ව ප්‍රචාරක පටයද අන්තර්ජාලයට මුදා හැර තිබෙනවා.පීටර් පාකර් හා ස්පයිඩර් මෑන් ද්ව්ත්ව චරිතයට පණ පොවමින් මෙවරද රීදි තිරය හැඩ කරන්නේ ඇන්ඩෘ ගාෆීල්ඩ් නම් කඩවසම් රංඟන ශිල්පියායි.ඉලෙක්ට්‍රෝ නම් තවත් අසාමන්‍යය බලයක් තිබෙන තවත් පුද්ගලයෙකුගෙන් නඟරය බේරා ගැනීමට වටායි මෙවර චිත්‍රපටය ගොඩනැගෙන්නේ.එමා ස්ටෝන්,ජෙමී ෆොකස්,ඩේන් ඩීහාන්ගේ රංඟනයෙන් හැඩවෙන ඇමේසින් ස්පයිඩර් මෑන්,ස්පයිඩර් මෑන් චිත්‍රපට මාලාවේ සාර්ථකම චිත්‍රපටය වනු ඇති බවට පෙරනිමිති,මේ වන විටත් පලකර අවසන්.

Share

114 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.