Nisaa
නුවන් ජයතිලක නිර්මාණය කළ, ජාත්‍යන්තර සම්මාන දිනූ සුළඟ අප රැගෙන යාවි චිත්‍රපටය ළඟදීම තිරගත වීමට නියමිතයි. ලංකාවේ සුන්දරම පරිසර පද්දතියක් […]
අනුරුද්ධ ජයසිංහ අධ්‍යක්ෂණය කළ, චමත්කා පීරිස් නිෂ්පාදනය කළ “ගින්නෙන් උපන් සීතල චිත්‍රපටය ඉන්දියාවේ බැන්ගලුර් අන්තර්ජාතික සිනමා උළෙල සඳහා සුදුසුකම් ලැබුවා. “ආසියානු […]
සමාජය හා සාමයික කේන්ද්‍රය (CSR) මාධ්‍ය ඒකකය මගින් මාසික විද්වත් සංවාද මණ්ඩපයක් පැවැත්වෙනවා. සිනමාපට වේදිකා නාට්‍ය වැනි කලා නිර්මාණ පිලිබඳ […]
සටහන : උදිත ලක්මාල් කහඳවආරච්චි ඉන්දියාව තුල ක්‍රියාත්මක පනහකට අධික අන්තර්ජාතික සිනමා උළෙලයන් අතුරින්, ඉන්දියානු (ගෝව), කොල්කටා, මුම්බායි සහ කේරළ […]
සටහන : නිහාල් පීරිස් *********************************************** ‘තාල’ මේ දිනවල තිරගත වන අලූත්ම සිංහල සිනමාපටයක්. ළමා චිත‍්‍රපටයක් වන මෙය පාලිත පෙරේරා ගේ […]
උපුටා ගැනීමකි. සටහන : තිවංක විශ්වනාත් ජයසේකර ළමුන් යොදාගෙන වැඩිහිටියන් වෙනුවෙන් ෆිල්ම් කරලා එව්වට ළමා චිත්‍රපටි කියලා ලේබල් ගහලා […]
ජාතික සමගිය සහ සංහිඳියා කාර්යාංශය (ONUR) සංවිධාන කරන නිදහස් සිනමා උළෙලක් කොළඹදී පැවැත්වෙනවා. පෙබරවාරි 21 වැනිදා සිට 23 වැනිදා දක්වා […]
සටහන : ගයාන් ගාල්ලගේ ************************************************* ඊයේ ගියා තාල ෆිල්ම් එක බලන්න.කියන්න කණගාටුයි ෆිල්ම් එකකට ඕනම දේ වෙච්චි ‘කතාව’ මේකේ බිංදුවයි.මේ […]
බොලිවුඩ් සිනමාවට කැමති යට මේ යුවල අමුතුවෙන් හඳුන්වා දෙන්න අවශ්‍ය නැහැ. දශක කිහිපයක් තිස්සේ ඉන්දීය සිනමා තිරය සැරසු මේ පෙම්වතුන් […]
අනුරුද්ධ ජයසිංහ අධ්‍යක්ෂණය කළ ගින්නෙන් උපන් සීතල චිත්‍රපටය මේ දිනවල දිවයින පුරා තිරගත වනවා. චිත්‍රපටය සහ එහි අන්තර්ගතය සම්බන්ධව විවිධ […]