Nisaa
ඔබ ලොව කොතන සිටියත් ලංකාවේ දේශීය නිර්මාණ ඔබවෙත සමීප කරන ජාත්‍යන්තර තත්වයේ දේශීය ඩිජිටල් සන්නාමය gluuoo.com දේශීය සිනමාවේ සයිබර් අවකාශය […]
Talaq කියන්නේ ඉන්දීය මුස්ලිම් ප්‍රජාව අතර පැවතුනු නීතියක්. ශිෂ්ටාචාරය දැවැන්ත ලෙස ප්‍රගමනයට ලක් වද්දීත් ඉන්දියාව තුල මේ නීතිය තවදුරටත් බලාත්මක […]
කොළඹ විශ්ව විද්‍යාලයේ කලා අධ්‍යනාංශය සංවිධාන කරන චිත්‍රපට දර්ශනයේ තවත් පියවරක් ජුනි මාසයේ පැවැත්වෙනවා. ජුනි 28 වැනි බ්‍රහස්පතින්දා සවස මෙම […]
දේශීය සිනමාව සහ රූපවාහිනී කලාවේ විශිෂ්ටයින් ඇගයීම සඳහා වන සම්මාන උළෙල කීපයක් වසරක් පාසා පැවැත්වෙනවා. ඒ අතර ජාත්‍යන්තර ප්‍රමිතියට අනුකුලව […]
සරසවි සම්මාන උළෙල ශ්‍රී ලාංකීය සිනමාවේ නිර්මාණ සහ ශිල්පින් අගය කිරීමේ අරමුණින් යුතුව මුලින්ම ආරම්භ වන්නේ 1964 වසරේදී. හරියටම […]
ඉරාන සිනමා උළෙල පසුගිය 21 වැනිදා සිට කොළඹදී පැවැත්වෙනවා. සිනමා උළෙලේ පසුගිය දින හතර පුරාම චිත්‍රපට හයක් තිරගත කෙරුනා. අද […]
උපුටනයකි – සටහන ප්‍රියාන් ආර්. විජේබණ්ඩාරගෙනි. විමුක්ති ජයසුන්දර විසින් දෙරණ සිනමා සම්මාන උළෙල වර්ජනය කරමින් නිකුත් කළ නිවේදනය මෙන්ම පසුව […]
ඉරාන සංස්කෘතික ආයතනය සංවිධාන කරන ඉරාන සිනමා උළෙල පසුගිය 21 වැනිදා කොළඹදී ආරම්භ කෙරුනා. දින පහක් පුරා චිත්‍රපට 07ක් රසවිඳීමට […]
ඉරාන සිනමා උළෙලක් 21 සිට 25 වැනිදා දක්වා කොළඹදී පැවැත්වෙන බව cinema.lk ප්‍රේක්ෂකයින් වෙත අප මීට පෙර තොරතුරු ලබා දුන්නා. […]
Tami Oldham සහ Richard Sharp අපූරු ආදරවන්තයන් දෙදෙනෙක්. මහසයුර එක්ක අපුරු ගනුදෙනුවක් තියෙන සාගරය එක්ක ජිවත් වෙන මේ දෙදෙනා සුන්දර […]