Gossips World Cinema
Mohanlal කියන්නේ මලයාලම් සිනමාවේ එදා’මෙදා තුර වැඩිම ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනා ගත් රංගන ශිල්පියා. ඒ වගේම වර්තමාන ඉන්දියානු සිනමාවේ සිටින විශිෂ්ටතම […]
2009 වසරේදී නිකුත් වුණු Orphan සිනමාපටය ලොව පුරා විශාල ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනා ගත් horror චිත්‍රපටයක්. වෙනත් horror movies වලට වඩා […]
මෙම වසරේ most anticipated movies අතුරින් එකක් වූ Jungle Cruise චිත්‍රපටය දැවැන්ත සිනමාශාලා ප්‍රදර්ශනයක් වෙනුවෙන් මුදා හරින්න මුලදී සැළසුම් කොට […]
මේ කියන්න යන්නේ Marvel රසිකයින්ට සුබ ආරංචියක්. Avengers චිත්‍රපටි මාලාවට රංගනයෙන් දායක වුණු ප්‍රධානම ශිල්පීන් දෙදෙනෙකු එක් වන අලුත්ම චිත්‍රපටයක් […]
නව Expendables සිනමාපටයක වැඩ කටුයුතු ආරම්භ කොට ඇති බවට හොලිවුඩ් මාධ්‍ය පසුගියදා වාර්තා කළා. මුල් චිත්‍රපට ත්‍රිත්වය මෙන්ම මේ නිර්මාණයේ […]
Premam චිත්‍රපටයෙන් වසර පහක් ගත වුණත් Alphonse Puthren විසින් අලුත් චිත්‍රපටයක් අධ්‍යක්ෂණය නොකරපු නිසා රසිකයින් වුවත් හිටියේ යම් කිසි කලකිරීමකින්. […]
මනුෂ්‍ය තරුණයෙක්, රාක්ෂ තරුණියක හා පෙමින් බැඳෙන කතාවක් මුල් කරගෙන 2012 වසරෙදි ලෝ පුරා තිරගත වුණු Hotel Transylvania ඇනිමේෂන් චිත්‍රපටය […]
Our Idiot Brother වැනි සිනමාපට තුළින් අතිශය ජනාදරයට පත් ළමා රංගන ශිල්පි Matthew Mindlerගේ මළ සිරුර පෙන්සිල්වේනියා ප්‍රාන්තයේ Millersville Universityයට […]
Padavettu චිත්‍රපටයෙන් පසුව Nivin Paulyගේ ඊළඟ නිර්මාණය සඳහා දෙමළ චිත්‍රපට අධ්‍යක්ෂක Ram සමඟ සාකච්ඡා පවත්වමින් සිටි බවට පසුගිය දවස් කිහිපයේම […]
Dhanush කියන්නේ දමිළ සිනමාවෙන් බිහි වුණු වෙනස්ම අනන්‍යතාවයක් සහිත නළුවෙක්. ඒ වගේම ගායකයෙක්, අධ්‍යක්ෂකවරයෙක්, නිෂ්පාදකවරයෙක්, පසුබිම් ගායකයෙක්, ගීත රචකයෙක් වගේ […]