Winners: දෙරණ ලක්ස් සිනමා සම්මාන උළෙල 2011
දෙරණ ලක්ස් සිනමා සම්මාන උළෙල කොළඹ මියුසියස් විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී ඊයේ (14) රාත්‍රී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණ. ශ්‍රී ලාංකීය රූපවාහිනි ඉතිහාසයේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කළ එම සම්මාන උළෙලේදී හොඳම සිනමා නළුවාට හිමි සම්මානය චැලේන්ජර්ස් චිත්‍රපටයේ රඟ පෑ පුබුදු චතුරංගට හිමිවිය. එහිදී හොඳම නිළියට හිමි සම්මානය දිනා ගනු ලැබුවේ ගාමනි චිත්‍රපටයේ රඟ පෑ දිල්හානි අශෝකමාලායි.ජනප්‍රිය නළුවා වශයෙන් මෙවර අභිෂේක ලැබුවේ රන්ජන් රාමනායකයි.ජනප්‍රිය නිළිය වුයේ අනර්කලී ආකර්ෂායි.
දෙරණ ලක්ස් සිනමා සම්මාන උළෙලේදී සෙසු අංශවලදී සම්මානයට පාත්‍ර වූ හොඳම නළුවා, නිළිය, හොඳම චිත්‍රපටය, අධ්‍යක්ෂවරයා, ඇතුළු විස්තර පහත පරිදිය.
එහිදී වසරේ ජනප්‍රියම ගීතය ලෙස “මතකද හැන්ඳැවේ” ගීතය නම් කෙරුණු අතර එහි සංගීත අධ්‍යක්ෂණය සිදුකර තිබුනේ (සිංහාවලෝකනය) චිත්‍රපටයට රවී හැන්ස් විසිනි.හොඳම ගායකයා ලෙස අභිෂේක ලබුවේ රුවන් හෙට්ටිආරච්ච(මතකද හැන්ඳැවේ-සිංහාවලෝකනය).හොඳම ගායකාව වුයේ දීපීකා පියදර්ශනී පීරීස් ය.(ගාමනි)
හොඳම සහය නළුවාට හිමි සම්මානය ඩබ්ලිව් ජයසිරි හා කුමාර තිරිමාන්න හිමිකර ගන්නා ලදී (ගාමනි චිත්‍රපටය)
හොඳම සහය නිළියට හිමි සම්මානය උදයන්ති කුලතුංගට හිමිවිය. (ගාමනි චිත්‍රපටය)
හොඳම දුෂ්ඨ නළුවාට හිමි සම්මානය දර්ෂන් ධර්මරාජ් විසින් හිමිකර ගන්නා ලදී (ගාමනි චිත්‍රපටය)
හොඳම විකට චරිතයට හිමි සම්මානය දිනා ගනු ලැබුවේ (කිංග් හන්තර් චිත්‍රපටයේ) විජය නන්දසිරිය.
හොඳම චිත්‍රපටය ලෙස (ගාමනි චිත්‍රපටය) සම්මානයට පාත්‍රවිය.
හොඳම අධ්‍යක්ෂවරයා ලෙස (ගාමනි චිත්‍රපටයේ) අධ්‍යක්ෂණය කළ සරත් වීරසේකර මහතා සම්මානය හිමිකර ගන්නා ලදී.
හොඳම තිර රචනයට හිමි සම්මානය ද එම චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ සරත් වීරසේකර මහතාට හිමිවිය.
හොඳම පසුබිම් කථන සංගීතයට හිමි සම්මානය ද (ගාමනි චිත්‍රපටය) වෙනුවෙන් නදීක ගුරුගේ හිමිකර ගන්නා ලදී.
හොඳම සටන් අධ්‍යක්ෂවරයා ලෙස (ගාමනි චිත්‍රපටයේ) සුමේධ රිටිගල සම්මානයට පාත්‍රවිය.
හොඳම සිනමා ඡායා රූප ශිල්පියාට හිමි සම්මානයද (ගාමනි චිත්‍රපටය) වෙනුවෙන් හිමිකර ගනු ලැබුවේ අශෝක සිගේරාය.
හොඳම සංස්කරණයට හිමි සම්මානය ද (ගාමනි චිත්‍රපටය) වෙනුවෙන් රවින්ද්‍ර ගුරුගේ හිමිකර ගන්නා ලදී.
හෙට දවසේ සිනමාව වෙනුවෙන් හොඳම චිත්‍රපට අධ්‍යක්ෂවරයා ලෙස සම්මානයට පාත්‍රවුයේ (ඉනි අවන් චිත්‍රපටයේ) අධ්‍යක්ෂ අශෝක හඳගමයි.
බලාපොරොත්තු සපිරි සිනමාකරු සම්මානය (නිකිණි වැස්ස චිත්‍රපටය) වෙනුවෙන් අරුණ ජයවර්ධන හිමිකර ගන්නා ලදී.
හොඳම කෙටි චිත්‍රපටය ලෙස (වෝටර් ලිලි) සම්මානයට පාත්‍රවිය.
විශේෂ ජූරි සම්මානය (කර්ම චිත්‍රපටය) වෙනුවෙන් ප්‍රසන්න ජයකොඩි හිමිකර ගන්නා ලදී.
ඡායා රූ – මංජුල චරන්ත
Pubudu Chathuranga won the award for Best Actor and Dilhani Ashokamala took home the award for Best Actress at the ‘Derana Lux Film Awards’ held at Musaeus College Auditorium today (September 14).
Sarath Weerasekara won the Best Director award for ‘Gamani,’ which was adjudged Best Film of the year.
Ranjan Ramanayake and Anarkalli Akarsha walked away with the awards for Most Popular Actor and Most Popular Actress respectively.
THE FIRST DERANA LUX FILM AWARDS WINNERS
BEST PICTURE – Gamani
BEST DIRECTOR – Sarath Weeraseka for Gamani
BEST SCREENPLAY – Sarath Weerasekara for Gamani
BEST CINEMATOGRAPHY – Ashoka Sigera for Gamani
BEST EDITING – Ravindra Guruge for Gamani
BEST ART DIRECTION – Sunil Wijeratne for Gamani
BEST MAKEUP – Priyantha Dissanayake for Gamani
BEST FIGHTING DIRECTOR – Ritigala Sumedha for Gamani
BEST SOUND MIXING – Kalinga Gihan Perera for Gamani
BEST BACKGROUND SCORE – Nadeeka Guruge for Gamani
BEST ORIGINAL SONG – ‘Danamana Banda’- form the film Gamani, music by Rohana Weerasinha
BEST SINGER- FEMALE – Deepika Priyadarshini- Gamani
BEST SINGER-MALE – Ruwan Hettiarachchi – Sinhawalokanaya
BEST LYRICS – Rev. Pallegama Hemarathna for ‘Sansare Barapodi ‘from the film Mahindagamanaya
BEST ACTOR IN A LEADING ROLE – Pibidhu Chathuranga for Challenges
BEST ACTOR IN A SUPPORTING ROLE – Kumara Thrimadura for Gamani, W.Jayasiri for Gamani
BEST ACTRESS IN A LEADING ROLE – Dilhani Ashokamala Ekanayake for Gamani
BEST ACTRESS IN A SUPPORTING ROLE – Anurudhika Padukkage for Gamani
BEST UPCOMING ACTRESS – Udayanthi Kulathunge for the film Mahindagamanaya
BEST ACTOR IN A COMIC ROLE – Wijayanandasiri for King Hunther
BEST ACTOR IN A NEGATIVE ROLE – Darshan Dharmaraj for Gamani
A CERTIFICATE OF ENCOURAGEMENT for the Child Artist – Geshini Ruwindika Ishadini for Gamani
CINEMA OF TOMORROW BEST DIRECTOR – Ashoka handagama for Ini Avan
CINEMA OF TOMORROW MOST PROMISING FILM MAKER – Aruna Jayawardhana for Nikini Vessa
CINEMA OF TOMORROW BEST SHORT FILM – WATER LILY – Director Jagath Manuwarna
CINEMA OF TOMORROW SPECIAL JURY MENTION – Karma for Prasanna Jayakody
MOST POPULAR SONG 2011 – Mathkada Handawe for Sinhawalokanaya
POPULAR ACTOR 2011 – Ranjan Ramanayake
POPULAR ACTRESS 2011 – Anarkalli Akarshaa
Written by Cinema.lk A