ඩූම් 3 චිත්‍රපටයේ VFX Breakdown එක
ඩූම් 3 කියන්නේ ඩූම් චිත්‍රපට මාලාවේ අලුතින්ම බිහිවු නිර්මාණයයි.මිස්ට ඩූම් වශයෙන් සුපිරි නළු අමීර් කාන් පෙනී සිටින මේ චිත්‍රපටය ක්‍රියාදාමයන් රැසක් අඩංගු සුපිරි සිනමා පටයක්.මේ චිත්‍රපටය සැබැවටම සිදුකෙරෙනු ක්‍රියාදාම ජවනිකා වලින් වගේම දෘශ්‍ය ප්‍රයෝගයන් රැසකගෙන්ම හැඩවුනු සිනමා පටයක්.මේ තියෙන්නේ එහි දෘශ්‍ය ප්‍රයෝග නිර්මාණය වු අයුරු දැක්වෙන වීඩියෝවකි.
Written by Cinema.lk A






















