[Exclusive] සල්මන් – ජැකලින් රඟන Kick චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය නිකුත් වේ.

Avatar Cinema.lk | June 16, 2014 41 Views 0 Likes 0 Ratings

41 Views 0 Ratings Rate it

බොලිවුඩයේ ජනප්‍රියත්වය හිමිකරගැනීමට සමත් වූ ලාංකික සුරූපිනිය වන Jacqueline Fernandez (ජැක්ලින් ෆර්නැන්ඩස්) ගේ නවතම චිත්‍රපටයයි “Kick”. Sajid Nadiadwala විසින් අධ්‍යක්ෂණය කරන ලද මේ චිත්‍රපටයේ ජැකලින් සමඟ ප්‍රධාන චරිතයට පණ පොවන්නේ Salman Khan (සල්මාන් ඛාන්). මීට අමතරව Randeep Hooda, Nawazuddin Siddiqui, Archana Puran Singh සහ Mithun Chakraborty.

නිදුරේදී තිරගත වීමට නියමිත මේ චිත්‍රපටය 2009 වසරේ දී තිරගත වූ Kick නම් තෙළිඟු චිත්‍රපටයේ ප්‍රතිනිර්මාණයකි.

Related:

සල්මන්ගෙන් ජැක්ලින්ට “කික්“ එකක් !

ජැක්ලීන් සල්මන් එක්ක අමුතු වාහනයක අලුත් සෙල්ලමක

Share

41 Views 0 Ratings Rate it

Written by Cinema.lk



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.