ගයේෂාගේ විවාහය අදයි

Avatar Cinema.lk A | June 5, 2014 36 Views 0 Likes 0 Ratings

36 Views 0 Ratings Rate it

ගයේෂා කියන්නේ පහුගිය දවස්වල වැඩිපුර කතාබහට ලක් වෙච්ච චරිතයක්.ඇය රංඟනයෙන් දායක වුනු චිත්‍රපටයක ඇය සිදුකල මතභේදාත්මක රංඟනය නිසාවෙන් වු කතාබහට ලක් වීමෙන් අනතුරුව ඇය ගැන යළිත් කතාකරන්න පටන්ගත්තේ ඇගේ දේශපාලන ප්‍රවිශ්ටයත් සමගිනි.මේ විදියට කාලේන් කාලේට ඇය ගැන පුවත් මවන දැ ආරංචි වෙද්දී ඇය ගැන දැනගන්න ලැබුණු අලුත්ම ආරංචිය තමයි ඇය විවාහ වෙන්න යනවයි කියන පුවත.ආරංචියේ හැටියට ගයේෂාගේ විවාහය සිදුවන්නේ අද…

ගයේෂා ගේ මනාලයා වන්නේ හසංජිත් චතුරංගය. ‘ඔබයි මගෙ ජීවිතේ’ ගීතය ගයමින් ගායන ක්ෂේත්‍රයට පිවිසි ඔහු දක්‍ෂ ගායකයකු වෙයි. ආනයන අපනයන ව්‍යාපාරයකට හිමිකම් කියන හසංජිත් විද්‍යුත් මාධ්‍ය ක්ෂේත්‍රයේ පරිපාලන නිලධාරියකු ලෙසද නම් දැරුවෙකි.

Share

36 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.