ලංකාවට ජැකලින්ගෙන් හෝටලයක්

Avatar Cinema.lk A | June 7, 2014 116 Views 0 Likes 0 Ratings

116 Views 0 Ratings Rate it

ජැකලින් ෆර්නැන්ඩස් දක්ෂ නිළියක් වගේම දක්ෂ සුපවේදිනියක්.ඇය රඟපෑමට වගේම ඉවුම් පිහුම් කරණයට ද ලොකු ඇල්මක් දක්වනවා.ජැකීගේ හීන අතර නිළියක් වීමට අමතරව හොඳ සූපවේදිනියක් වීමේ ආශාවද තිබිල තියෙනවා.ඉතින් කොහොම හරි අන්තිමේදී ජැකි ලොවක් හඳුනන නිළියක් වුනත් ඇයට අනිත් හීනේ ඉටුකරගන්න මේ වෙනකම් බැරි වුනා.හැබැයි ඇයට සූපවේදිනියක් වෙන්න බැරි වුනත් ඇය දැන් පුංචි අවන්හලක් අරින්න සුදානමින් ඉන්නවා.මේ අවන්හල ඇය විවෘත කරන්න හිතන් ඉන්නේ ලංකාවේලු.විශ්වාස කටයුතු මාර්ග වලින් ආරංචි වෙන විදියට ජුනි මාසේ අන්තිමේදී ජැකීගේ මේ පුංචි හෝටලේ විවෘත කරන්න සුදානමින්ලු ඇය ඉන්නේ.

jacqueline-fernandez-kick-photo 14th International Indian Film Academy Awards Macau SAR China jacqueline fernandez  (10) jacqueline fernandez  (9) jacqueline fernandez  (8) Jacqueline Fernandez Hot Photoshoot Stills June 2013 (15) Jacqueline Fernandez Hot Photoshoot Stills June 2013 (16) jacqueline fernandez jacqueline fernandez

Share

116 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.