KIDNAP නවතම සිනමාපටය තිරගතවෙයි

Avatar Nisanka Weheraduwa | March 26, 2018 472 Views 0 Likes 0 Ratings

472 Views 0 Ratings Rate it

දේශීය සිනමාවේ වාණිජ සිනමා අංශයට නවතම නිර්මාණ බිහිවෙමින් පවතින බවක් හඳුනා ගැනීමට හැකියි. එවන් අලුත්ම සිනමා නිර්මාණයක් පිලිබඳ තොරතුරුයි මේ.

Kidnap නමින් නම්කොට අති මේ චිත්‍රපටය ඉසුරු ෆිල්ම්ස් සහ සංගීතා ෆිල්ම්ස් සාඩම්බර ඉදිරිපත් කිරීමක්.  සුරංග ද අල්විස් චිත්‍රපටය අධ්‍යක්ෂණය කොට තිබෙනවා. අමීෂා කාවින්දි චිත්‍රපටය නිෂ්පාදනයෙන් දායකව තිබෙනවා. අර්ජුන් කමලනාත්, මහේන්ද්‍ර පෙරේරා, දුලානි අනුරාධා, අමිෂා කාවින්දි, බුද්ධික ජයරත්න, ධනංජය සිරිවර්ධන, රාජිත හිරාන්, ඇතුළු පිරිසක් රංගනයෙන් දායකව තිබෙනවා. මාර්තු මස 28 වැනිදා සිට මෙම චිත්‍රපටය දිවයින පුරා සිනමාහල් වලදී දැකගැනීමට හැකියාව ලැබෙනවා.

Share

472 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.