ජැකලින්ගේ සරාගී නැටිල්ල

Avatar Cinema.lk A | November 5, 2014 46 Views 0 Likes 0 Ratings

46 Views 0 Ratings Rate it

ජැක්ලින් ෆර්නැන්ඩස් කියන්නේ දැන් ඉන්දියාවම හොල්ලන් ඉන්න අපේ කෙනෙක් නේ.ඇත්තටම ඉන්දියාවේ නිළියන්ට වැඩ නැති මේ කාලේ අපේ කෙනෙක් මෙහෙම සුපර් හිට් සිනමාපට වල ඉන්නවා දැක්කම හිතට පොඩි ආඩම්බරයකුත් දැනෙනවා.ඇත්තටම ජැකී කියන්නේ මෙරට රූ රැජිණ වුනු දක්ෂ තරුණියක් නේ.මේ වන හින්දි භාෂාවත් හොඳට කතා කරන ජැකීට භාෂා දහයක් විතර කතා කරන්නත් පුළුවන් ලු.(ලංකාවට ආපු වේලාවකයි අහගත්තේ)

භාෂාව ඉගෙනගත්තට මදි ඉන්දියාවේ ඉන්නවනම්,බොලිවුඩ් චිත්‍රපට වල රඟපානවනම් නටන්නත් පුළුවන් වෙන්න ඕන.නටනවා කිව්වේ ඩාන්සින්..වැරදියට තේරුම් ගන්න එපා.ජැකිට දැන් දැන් ඒකත් හොඳට පුළුවන් පාටයි.මොකද….මේ ළගදී ආපු,සාලු බායි ඉන්න කික් සිනමාපටයේ එන “ජුම්මා කී රාත්“කියන ගීතයට ඇය මාර නැටිල්ලක් දානවා.ඒක බැලුවම තේරනවා ඒක ටිකක් අමාරු වැඩක් කියලා.ටිකක් විතර සරාගී වෙච්ච ඒ නැටුම වෙන කෙනෙක්ට නම් කරන්න බැ කියලා සල්මාන් කියලත් තියෙනවා.

මේ සින්දුවේ ඒ නැටුම තියෙනවා

මේ තියෙන්නේ හදපු විදිය

Share

46 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.