ෂුට් අවුට් ඇට් වඩාලා හි තිරයෙන් පිටුපස
මීට දශක කිහිපයකට පෙර මුළු ඉන්දීයාවම පාහේ මහත් භීතියට පත් කළ මුම්බායි පාතාලය ගැන කියැවෙන අපුර්ව සිනමා පටයක් තමයි ෂුට් අවුට් ඇට් වඩාලා කියන්නේ.පතාල ලෝකයේ කිරුළට හිමිකම් දැරීම සඳහා ගැටුණු පතාල කල්ලී දෙකක් මෙල්ල කරන අභීත පොලිස් නිලධාරියෙක් හා මුම්බායි පාතාලයේ පෙරළිකාර චරිතයක් වු මනීයා නොහොත් මනෝහර් සුර්වී ගේ අවසන් හමුවීමේ ඇතිවන කතාබහ මත තමයි මේ චිත්‍රපටය ගලායන්නේ.මේ චිත්‍රපටය අඩු පිරිවැයක් දරලා තැනු නිර්මාණයක්.මුල්‍යමය අතින් එහෙම වුනාට මේ චිත්‍රපටය සඳහා එහි නිර්මාණකරුවන් විශාල මහන්සියක් දරලා තියෙනවා.මේ තියෙන්නේ ඒ මහන්සිය දැරු අයුරුයි.
Written by Cinema.lk A