ෂුට් අවුට් ඇට් වඩාලා හි තිරයෙන් පිටුපස

Avatar Cinema.lk A | December 3, 2013 45 Views 0 Likes 0 Ratings

45 Views 0 Ratings Rate it

මීට දශක කිහිපයකට  පෙර මුළු ඉන්දීයාවම පාහේ මහත් භීතියට පත් කළ මුම්බායි පාතාලය ගැන කියැවෙන අපුර්ව සිනමා පටයක් තමයි ෂුට් අවුට් ඇට් වඩාලා කියන්නේ.පතාල ලෝකයේ කිරුළට හිමිකම් දැරීම සඳහා ගැටුණු පතාල කල්ලී දෙකක් මෙල්ල කරන අභීත පොලිස් නිලධාරියෙක් හා මුම්බායි පාතාලයේ පෙරළිකාර චරිතයක් වු මනීයා නොහොත් මනෝහර් සුර්වී ගේ අවසන් හමුවීමේ ඇතිවන කතාබහ මත තමයි මේ චිත්‍රපටය ගලායන්නේ.මේ චිත්‍රපටය අඩු පිරිවැයක් දරලා තැනු නිර්මාණයක්.මුල්‍යමය අතින් එහෙම වුනාට මේ චිත්‍රපටය සඳහා එහි නිර්මාණකරුවන් විශාල මහන්සියක් දරලා තියෙනවා.මේ තියෙන්නේ ඒ මහන්සිය දැරු අයුරුයි.

Share

45 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.