Miley Cyrus ගෙන් තවත් අසැබි වීඩියෝවක් (වීඩියෝ)

Avatar Cinema.lk | July 8, 2014 73 Views 0 Likes 0 Ratings

73 Views 0 Ratings Rate it

Miley Cyrus යන නම ඇසුන පමණින් ඔබ දන්නවා ඇති ඇය සංගීත ක්ෂේත්‍රෙය් ඇති කළ පෙරළිය ගැනත්.  මිලේ සයිරස් යනු හොලිවුඩ් පුරවරයේ සුපිරි ගායිකාවකි. හොලිවුඩය පමණක් නොව ඇයට ලොව පුරාම රසික රසිකාවියන් රැසක් සිටියි. ඒ සමගම ඇයට ලැබී තිබෙන ජනප්‍රියත්වයත් අති විශාලයි. නමුත් ලොව නන්දෙසින් රසික පිරිස් තව තවත් තමන් වෙත ආකර්ෂණය කර ගැනීමේ අරමුණින් යුතුව ඇය විසින් ඉදිරිපත් කරනු ලබන ඇතැම් නිරූපණ නම් දැන් බොහෝ දෙනෙකුගේ අප්‍රසාදයට ලක්වෙලා. මේ ඒ වගේ තවත් වීඩියෝ පටයක්.

ඔබ Instagram හි Miley Cyrus ගේ රසිකයෙක් නම් මේ වීඩියෝ පටය ගැන ඔබ පුදුමයට පත් වන එකක් නැහැ. මේ වීඩියෝවේ හැටියට නිරුවත් කාන්තාවක් මිලේගේ මොළය සොරාගන්නවා. එතැනින් පටන්ගන්නා මේ විකාර අපූරූ අප්‍රසන්න වීඩියෝව පහතින් නරඹන්න. ඔන්න හැබැයි බලලා අපිටනම් බනින්න එපා. 🙂

 

Share

73 Views 0 Ratings Rate it

Written by Cinema.lk



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.