Missing අප්‍රේල් මස තිරගතවෙයි

Avatar Nisanka Weheraduwa | March 28, 2018 48 Views 0 Likes 0 Ratings

48 Views 0 Ratings Rate it

බොලිවුඩ් සිනමාවට විවිධ මාතෘකා යටතේ වන සිනමා නිර්මාණ බිහිවීමේ ප්‍රවණතාවක් තිබෙනවා. එකිනෙකට වෙනස් තේමාවන්ගෙන් යුතු නිර්මාණ බොලිවුඩ් සිනමාව අධ්‍යයනයේදී හඳුනාගත හැකියි. Missing යනු එවන් වෙනස් තේමාවක් සහිත සිනමා නිර්මාණයක්. Psychological thriller කාණ්ඩය යටතේ මෙම සිනමාපටය නිර්මාණය කොට තිබෙනවා.

මෙම චිත්‍රපටය තිර රචනය කරමින්  අධ්‍යක්ෂණය කොට ඇත්තේ Mukul Abhyankar විසින්. ජනප්‍රිය බොලිවුඩ් නිළි Thabu මෙහි ප්‍රධාන චරිතය සඳහා රංගනයෙන් දායක වනවා. Manoj Bajpayee, Annu Kapoor මෙහි සෙසු චරිත සඳහා රංගනයෙන් දායක වනවා. අප්‍රේල් මස සිට මෙම චිත්‍රපටය තිරගත වීමට නියමිතයි.

Share

48 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.