Nethadara 2013 Winners – නෙතදර 2013 ජයග්‍රාහකයෝ

Avatar Cinema.lk | September 22, 2013 104 Views 0 Likes 0 Ratings

104 Views 0 Ratings Rate it

2004 වසරේ ආරම්භ වූ හරිත මිතුරෝ සංවිධානය, මොරටුව විශ්ව විද්‍යාලය තුල පවතින එකම පරිසර සංවිධානයයි. නෙතදර ප්‍රදර්ශණය නොකඩවා වසර 6 ක් පැවැත්වුනු අතර මෙවරත් අති උත්කර්ෂවත් අන්දමින් සැප්. මස 20,21 දෙදින පුරා ජේ.ඩී.ඒ.පෙරේරා කලාගාරයේදී පැවැත්වුණි. ඡායාරුප 700කට ආසන්න ප්‍රමාණයකින් ප්‍රවීන විනිසුරු මඩුල්ලක් යටතේ තෝරා ගන්නා ලද ජායාරුප 83ක් මෙවර ප්‍රදර්ශනයට තෝරා ගන්නා ලදී.

ප්‍රදර්ශණය විවෘත කිරීම වනජීවී හා වන සංරක්ෂණ සංගමයේ සභාපති මහාචාර්ය ලක්දාස් ප්‍රනාන්දු විසින් සිදු කරන ලදී.මෙම තරඟාවලිය විවෘත,විශ්ව විද්‍යාල හා පාසල් යන අංශ තුන යටතේ පැවැත්වුණු අතර ජයග්‍රාහකයන්ට සම්මාන හා සහතික පත් ප්‍රධානය කිරීම මෙහිදී සිදු කෙරුණි.

මීට සමගාමීව Cinema.lk හරහා ජනප්‍රියතම ඡායාරූපය තේරීම සිදුකෙරුනු අතර ෆේස්බුක් හරහා ලබාගත් මනාප මත ජයග්‍රහණය තීරණය කරන ලදී.

Winners

Open Category – 1st Place

Open-01Open Category – 2st Place

Open-2

Open Category – 3st PlaceOpen-3

University Category – 1st PlaceUni-1

University Category – 2st PlaceUni-2

University Category – 3st PlaceUni-3

Most Popular Photograph (1902 Facebook Likes)

pop

IMG_0937 [1280x768] IMG_0908 [1280x768] IMG_0903 [1280x768] IMG_0900 [1280x768] IMG_0893 [1280x768] IMG_0853 [1280x768] IMG_0844 [1280x768] IMG_0811 [1280x768] IMG_8394 [1280x768] IMG_8387 [1280x768] IMG_8385 [1280x768] IMG_8382 [1280x768] IMG_8363 [1280x768] IMG_8328 [1280x768] IMG_8324 [1280x768] IMG_8212 [1280x768] IMG_8185 [1280x768] IMG_0959 [1280x768]

Share

104 Views 0 Ratings Rate it

Written by Cinema.lk



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.