Oscar award 2013

Avatar Cinema.lk A | January 17, 2013 136 Views 0 Likes 0 Ratings

136 Views 0 Ratings Rate it

ඔස්කා සම්මාන උළෙල 2013 නිර්දේශිත නාමයන්

හොඳම චිත්‍රපටය සඳහා නිර්දේශ:Lincoln

* ‘සීරෝ ඩාර්ක් තර්ටි’
* ‘ලින්කන්’
* ‘ජන්ගෝ අන්චේන්ජ්ඩ්
*අමෝරේ’
*බීස්ට්ස් ඔෆ් ද සදර්න් වයිල්ඩ්’
* ‘සිල්වර් ලයිනිංග්ස් ප්ලේබුක්’
* ‘ලේ මිසරාබ්ලේ’
* ‘ආර්ගෝ’
* ‘ලයිෆ් ඔෆ් පායි

හොඳම නිළිය

* නයෝමි වොට්ස් – ‘ද ඉම්පොසිබල්’Affleck Argo Poster
* ජෙසිකා චැස්ටේන් – ‘සීරෝ ඩාර්ක් තර්ටි’
* ජෙනිෆර් ලෝරන්ස් – ‘සිල්වර් ලයිනිංග්ස් ප්ලේබුක්’
* ක්වෙන්සේන් වොලිස් – ‘බීස්ට්ස් ඔෆ් ද සදර්න් වයිල්ඩ්’
* එමැනුඑල් රීවා – ‘අමෝරේ’

හොඳම නළුවා සඳහා නිර්දේශ:

* ඩැනියෙල් ඩේ ලුවිස් – ‘ලින්කන්’
* ඩෙන්සිල් වොෂිංග්ටන් – ‘ෆයිට්’
* හියු ජැක්මන් – ‘ලෙ මිසරාබ්ලේ
* බ්‍රැඩ්ලි කූපර් – ‘සිල්වර් ලයිනිංග්ස් ප්ලේබුක්
* ජොආකුවින් ෆීනික්ස් – ‘ද මාස්ටර්’

හොඳම සහාය නිළිය වන්නේ කවුද?

* සැලී ෆීල්ඩ් – ‘ලින්කන්’
* ඈන් හෙතවේ – ‘ලේ මිසරාබ්ලේ’
* ජැකී වීවර් – ‘සිල්වර් ලයිනිංග්ස් ප්ලේබුක්
* හෙලන් හන්ට් – ‘ද සෙසන්ස්’

හොඳම සහාය නළුවාට නිර්දේශිත නාම:

* පිලිප් සීමෝර් හොෆ්මන් – ‘ද මාස්ටර්’ ක්‍රිස්ටොෆ් වොල්ට්ස් – ‘ජන්ගෝ අන්චේන්ඩ්’
* ටොමී ලී ජෝන්ස් – ‘ලින්කන්’
* රොබර්ට් ඩි නිරෝ – ‘සිල්වර් ලයිනිංග්ස් ප්ලේබුක්
* ඇලන් ආර්කින් – ‘ආර්ගෝ’Steven-Spielberg_2

හොඳම අධ්‍යක්ෂණය:

* මයිකල් හැනෙකි – ‘අමෝරේ’ බෙන් සෙයිට්ලින් – ‘බීස්ට්ස් ඔෆ් ද සදර්න් වයිල්ඩ්’
* ඇන්ග් ලී – ‘ලයිෆ් ඔෆ් පායි’
* ස්ටීවන් ස්පීල්බර්ග් – ‘ලින්කන්’
* ඩේවිඩ් ඕ රසල් – ‘සිල්වර් ලයිනිංග්ස් ප්ලේබුක්
හොඳම විදේශීය චිත්‍රපටය:

* ‘අමෝරේ’ – ප්‍රංශය
* ‘නෝ’ – චිලී රාජ්‍යය
* ‘වෝර් විට්ච්’ – කැනඩාව
* ‘අ රෝයල් අෆෙයාර්’ – ජර්මනිය
* ‘කොන් ටිකි’ – නෝර්වේ රාජ්‍යය

කෘතියක් පාදක කරගනිමින් බිහි වූ හොදම චිත්‍රපටය:

* ‘බීස්ට් ඔෆ් සදර්න් වයිල්ඩ්’ – ලුසී අලිබාර් හා බෙන් සෙයිට්ලින්
* ‘ආර්ගෝ’ – ක්‍රිස් ටෙරියෝ
* ‘ලින්කන්’ – ටෝනි කුෂ්නර්
* ‘සිල්වර් ලයිනිංග්ස් ප්ලේබුක් – ඩේවිඩ් ඕ රසල්
* ‘ලයිෆ් ඔෆ් පායි’ – ඩේවිඩ් මැගී

හොඳම ස්වීය තිර රචනය:Les-miserables-11-315x404

* ‘ෆයිට්’ – ජෝන් ගේටින්ස්
* ‘සීරෝ ඩාර්ක් තර්ටි’ – මාර්ක් බෝල්
* ‘ජන්ගෝ අන්චේන්ජ්ඩ්’ – ක්වෙන්ටින් ටැරන්ටිනෝ
* ‘මූන්රයිස් කිංග්ඩම් – වෙස් ඇන්ඩර්සන් සහ රෝමන් කොපෝලා
* ‘ආමෝරේ – මයිකල් හැනෙකි

හොඳම දෘශ්‍ය ප්‍රයෝග සහිත චිත්‍රපට:

* ‘ද හොබිට්’
* ‘ලයිෆ් ඔෆ් පායි’
* ‘මාර්වල්ස් ද ඇවෙන්ජර්ස්’
* ‘ප්‍රොමිතියස්’
* ‘ස්නෝවයිට් ඇන්ඩ් ද හන්ට්ස්මන්

හොඳම චිත්‍රපට පසුබිම් සංගීතය:

* ඇනා කැරනිනා – ඩාරියෝ මාරියනෙලි
* ආර්ගෝ – ඇලෙක්සැන්ඩර් ඩෙස්ප්ලැට්
* ලයිෆ් ඔෆ් පායි – මයිකල් ඩානා
* ලින්කන් – ජෝන් විලියම්ස්
* ස්කයිෆෝල් – තෝමස් නිව්මන්

හොඳම චිත්‍රපට ගීතයskyfall-650

* ‘බිෆෝ මයි ටයිම්’ – චේසිංග් අයිස්
* ‘පායිස් ලලබයි’ – ලයිෆ් ඔෆ් පායි
* ‘සඩ්න්ලි’ – ලෙ මිස්රාබ්ලේ
* ‘එව්රිබොඩි නීඩ්ස් අ බෙස්ට් ෆෙ‍්‍රන්ඩ්’ – ටෙඩ්
* ‘ස්කයිෆෝල්’ – ස්කයිෆෝල්

හොඳම සංස්කරණය:

* ‘ආර්ගෝ’ – විලියම් ගොල්ඩන්බර්ග්
* ‘ලයිෆ් ඔෆ් පායි’ – ටිමි සෝයර්ස්
* ‘ලින්කන්’ – මයිකල් කාන්
* ‘සිල්වර් ලයිනිංග්ස් ප්ලේබුක්’ – ජේ කැසිඩි සහ ක්‍රිස්පින් ස්ට්‍රතර්ස්
* ‘සීරෝ ඩාර්ක් තර්ටි’ – ඩිලන් ටිචිනෝර් සහ විලියම් ගොල්ඩන්බර්ග්

නිෂ්පාදන සැළසුම්කරණය සඳහා පිරිනැමෙන සම්මානයට නිර්දේශිත නම්:the-hobbit-an-unexpected-journey-takes-three-interminable-hours-just-to-reach-chapter-seven-of

* ‘ඇනා කැරනිනා’
* ‘ද හොබිට්’
* ‘ලෙ මිස්රබ්ලේ
* ‘ලයිෆ් ඔෆ් පායි’
* ‘ලින්කන්’

හොඳම වේෂ නිරූපණය:

*හිට්ච්කොක් – හවර්ඩ් බර්ජර්, පීටර් මොන්ටැග්නා, මාර්ටින් සැමුවෙල්

*ද හොබිට් : ඇන් අන්එක්ස්පෙක්ටඩ් ජර්නි’ – පීටර් සෝඩ්ස්කිංග්, රික් ෆින්ඩ්ලේටර්, ටැමී ලේන්

* ‘ලෙ මිස්රාබ්ලේ’ – ලීසා වෙස්ට්කොට්, ජුලි ඩාර්ට්නෙල්
හොඳම ශබ්ද මිශ්‍රණයzero-dark-thirty1

* ‘ආර්ගෝ’
*ලෙ මිස්රාබ්ලේ’
* ‘ලයිෆ් ඔෆ් පායි’
* ‘ලින්කන්’
* ‘ස්කයිෆෝල්’

හොඳම ශබ්ද සංස්කරණය

*ආර්ගෝ’
* ‘ජන්ගෝ අන්චේන්ජ්ඩ්’
* ‘ලයිෆ් ඔෆ් පායි’
* ‘ස්කයිෆෝල්’
* ‘සීරෝ ඩාක් තර්ටි’

හොඳම වාර්තා වෘතාන්තයbrave-clip-@chuknum.com_

*ෆයිව් බ්‍රෝකන් කැමරාස්
* ‘ද ගේට් කීපර්ස්’
* ‘හව් ටු සර්වයිව් අ ප්ලේග්
* ‘ද හවුස් අයි ලිව් ඉන්’
*ද ඉන්විසිබල් වෝ’

පරිඝණක සජීවිකරණහොඳම චිත්‍රපටය:

*‘බ්‍රේව්’
* ‘ෆ්රැන්කන්වීනී’
* ‘පැරානෝර්මන්
* ‘ද පයිරේට්ස්! බෑන්ඩ් ඔෆ් මිස්ෆිට්ස්’
* ‘රෙක් ඉට් රැල්ෆ්’

පරිඝණක සජීවිකරණ හොඳම කෙටි චිත්‍රපටය:

* ‘ඇඩම් ඇන්ඩ් ඩෝග්
* ‘ෆෙ‍්‍රෂ් ගුආකැමෝල්’
* ‘හෙඩ් ඕවර් හීල්ස්’
* ‘ද ලෝන්ගස්ට් ඩේ කෙයාර්’
* ‘පේපර්මෑන්’

හොඳම කෙටි චිත්‍රපටය: (ක්‍රියාදාම)

1. ‘අසාඩ්
2. ‘බුස්කාෂි බෝයිස්’
3. ‘කර්ෆියු
4.ඩෙත් ඔෆ් අ ෂැඩෝ’
5. ‘හෙන්රි’

 

 

 

Share

136 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.