ඔෂීන් ලංකාවේ චිත්‍රපටයකට !

Avatar Cinema.lk | July 14, 2014 238 Views 0 Likes 0 Ratings

238 Views 0 Ratings Rate it

සුමිත්‍රා රාහුබද්ධ කියන්නේ කාගෙත් ආදරය දිනාගත් ප්‍රවීණ ගත්කතුවරියක්. ඇය මේ දිනවල ඇගේ “කන්දක් සේ මා“ නවකතාවේ චිත්‍රපටය සඳහා සූදානම් වන බවයි අපට වාර්තා වන්නේ. අශෝක අතාවුදහෙට්ටිගේ අධ්‍යක්ෂණයක් වන මේ චිත්‍රපටය සඳහා Tao Nashimoto නම් ප්‍රවීණ ජපන් සිනමාවේදියා ද අධ්‍යක්ෂණයෙන් දායක වෙයි. එහි නූපා ගේ චරිතය සඳහා පණ පොවන්නේ නිරෝෂා පෙරේරා යි.

ඒ වගේම මේ චිත්‍රපටය සඳහා මීට කලකට ප්‍රථම අතිශ්‍ය ජනප්‍රියත්වයට පත් වූ ඕෂීන් ටෙලි නාට්‍යෙය් ඔෂීන් ද රංඟනයෙන් දායක වනු ඇතැයි ද ඇය පවසා සිටියා. මේ දිනවල එම චිත්‍රපටයේ කටයුතු ලහි ලහියේ සූදානම් වන අතරේ ම සිය අලුත්ම නවකතාවේ කටයුතුද සිදුකරන බවයි ඇය වැඩි දුරටත් පවසා සිටියේ.

සුමිත්‍රා රාහුබද්ධ - කන්දක් සේ මා

සුමිත්‍රා රාහුබද්ධ – කන්දක් සේ මා

සුමිත්‍රා රාහුබද්ධ

සුමිත්‍රා රාහුබද්ධ

Nirosha-Perera-Latest-Photo-shoot-3

නිරෝෂා පෙරේරා

Share

238 Views 0 Ratings Rate it

Written by Cinema.lk



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.