බයිස්කෝප් වල ඉන්න එක වගේ අය – Photos of Stunt Doubles
සාමාන්‍යයෙන් ලංකාව වගේ රටක ඉන්න නළුවන්ට සිනමාපටයක් රූ ගත කරද්දී එකේ තියෙන හැම එකක්ම කරන්න උනාට හොලිවුඩ් වල හරි බොලිවුඩ් වල හරි ඒ අදාල කාර්යය කරන්න වෙන වෙන උදවිය ඉන්නවා.මං මේ කතා කරේ ස්ටන්ට් ගයිස් එහෙම නැත්නම් ආදේශක නළුවන් ගැනයි.ඇත්තටම හොලිවුඩ් වල සෑම චිත්‍රපටයකම පාහේ නළුවගේ හෝ නිළියගේ කාර්යයභාරය වන්නේ රඟපෑම විතරයි.ඒ චිත්‍රපටයේ තියෙන ෆයිට් කරන කෑලී,දුවන කෑලී,පනින සීන්,ඒ වගේ සමහර විශේෂ දර්ශන පවා කරන්න වෙනම නළුවන් සිටිනවා.මේ චිත්‍රපට වල සාර්ථකත්වය රඳාපවත්වගන්න මෙහෙම තෝරාගන්න ස්ටන්ට් ආර්ටිස්ලා තෝරගන්නේ වීරයාගේ සැබැ රුවට බොහෝ සේ සමානවයි.ඒ කියන්නේ ආර්නොල්ඩ් ස්වසනේගර් ඉන්නවා කියමු ෆිල්ම් එකක.ඒ චිත්‍රපටයේ ආර්නොල්ඩ්ගේ ස්ටන්ට් වැඩ කරන්න ආර්නොල්ඩ් වගේ කීප දෙනෙක්ම ඒ චිත්‍රපටයේ ඉන්නවා.සාමාන්‍යයෙන් මේ අය වැඩිය පෙන්න ඉන්නේ නැ.මොකද එහෙම උනොත් අර නළුවන්ට නිළියන්ට හරි නැ නේ.ඇත්තටම ගත්තෝත් මේ ස්ටන්ට් ආර්ටිස්ලා තමයි රියිල්ම වැඩකාරයෝ.හැබැයි ඒ වගේම තමන්ගේ ස්ටන්ට් වැඩ වලට තමන්ම පෙනී සිටින දක්ෂ,ක්‍රියාශිලි නළු නිළියොනුත් සිනමාලෝකේ ඉන්නවා.
1. Guardians of Galaxy
2. Thor: The Dark World
3. Avengers
4. Transformers: Revenge of the Fallen
5. Game of Thrones
6. Avengers: Age of Ultron
7. Star Trek Into Darkness
8.The Spongebob Squarepants Movie
9.Breaking Bad
10. Star Wars: Return of the Jedi
11.Lord of the Rings: The Fellowship of the Ring
12.Lord of the Rings: The Return of the King
13. The Hobbit: An Unexpected Journey
14.X-Men: The Last Stand
15.The Walking Dead
තව කට්ටිය ඉන්නවා.ඒ කට්ටිය ගැන පස්සේ කියන්නම්.
Written by Cinema.lk A