ප්‍රියංකා හැඬු කඳුලින්
බොලිවුඩ් තාරකාවක් වන ප්‍රියංකා චොප්රාගේ පියාණන් වන අශෝක් චොප්රා ඊයේ දිනයේ අභාවප්‍රාප්ත වී තිබෙනවා.මිය යන විට 62 වියේ පසු වු ප්‍රියංකාගේ පියාණන් දිගු කාලයක් තිස්සේ පිළිකා රෝගයෙන් පීඩා විදි අයෙක්.
හින්දු චාරිත්‍රානුකූලව සිදු කෙරෙනු අවසන් වතාවත් සඳහා බොලිවුඩ්පුරයේ දැවැන්තයින් රැසක්ම මුම්බායි නගරයට පැමිණ සිටියා.වැලමිටේ ඇති ආබාධ තත්ත්වයක් ඇති කින් කාන් ද තම අසනීප තත්ත්වය හමුවේද අවසන් කටයුතු සදහා පැමිණි සිටීම විශේෂ සිදුවිමක් වුණා.
ශාරුක් කාන්,රන්බීන් කපුර්,උදය චොප්රා,දීපිකා පදුකෝන්,කරන් ජොහාර් වැනි ප්‍රියංකාගේ ක්ෂේත්‍රයයේ සමිපතයන් රැසක් මේ සිදුවීම කන වැකුණු සැනම මුම්බායි හි පිහිටි ඇගේ නිවසට පැමිණ තිබෙනවා.
Written by Cinema.lk A

































