ප්‍රියංකා හැඬු කඳුලින්

Avatar Cinema.lk A | June 11, 2013 331 Views 0 Likes 0 Ratings

331 Views 0 Ratings Rate it

බොලිවුඩ් තාරකාවක් වන ප්‍රියංකා චොප්රාගේ පියාණන් වන අශෝක් චොප්රා ඊයේ දිනයේ අභාවප්‍රාප්ත වී තිබෙනවා.මිය යන විට 62 වියේ පසු වු ප්‍රියංකාගේ පියාණන් දිගු කාලයක් තිස්සේ පිළිකා රෝගයෙන් පීඩා විදි අයෙක්.

හින්දු චාරිත්‍රානුකූලව සිදු කෙරෙනු අවසන් වතාවත් සඳහා බොලිවුඩ්පුරයේ දැවැන්තයින් රැසක්ම මුම්බායි නගරයට පැමිණ සිටියා.වැලමිටේ ඇති ආබාධ තත්ත්වයක් ඇති කින් කාන් ද තම අසනීප තත්ත්වය හමුවේද අවසන් කටයුතු සදහා පැමිණි සිටීම විශේෂ සිදුවිමක් වුණා.

ශාරුක් කාන්,රන්බීන් කපුර්,උදය චොප්රා,දීපිකා පදුකෝන්,කරන් ජොහාර් වැනි ප්‍රියංකාගේ ක්ෂේත්‍රයයේ සමිපතයන් රැසක් මේ සිදුවීම කන වැකුණු සැනම මුම්බායි හි පිහිටි ඇගේ නිවසට පැමිණ තිබෙනවා.

priyanka priyanka priyanka priyanka priyanka priyanka priyanka priyanka priyanka priyanka priyanka priyanka priyanka priyanka priyanka priyanka priyanka priyanka priyanka priyanka priyanka priyanka priyanka priyanka priyanka priyanka priyanka priyanka priyanka priyanka priyanka priyanka priyanka

Share

331 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.