හොලිවුඩ් ආරෙට හැදුන බොලිවුඩ් චිත්‍රපටයක්

Avatar Cinema.lk A | November 10, 2014 157 Views 0 Likes 0 Ratings

157 Views 0 Ratings Rate it

ඉන්දියානු සිනමාපට,වෙනත් රටක සිනමාකර්මාන්තයන් හි හැදෙන හොඳ නිර්මාණ කොපි කලේ අදක ඊයේක පටන් නොවේ.මේ කොපි කිරීම අනාදිමත් කාලේක සිට කරන් ආපු ඉන්දියානුවන් මෑතක දි ඇමසන්,ප්‍රේ වැනි හොලිවුඩ් චිත්‍රපට ආරේට තැණු චිත්‍රපටයක් නිපදවුවා.

මේ චිත්‍රපටය නමින් “රෝ“… දරුණු ව්‍යාඝ්‍රයෙක් මෙල්ල කරන්න යන කණ්ඩායමක් කේන්ද්‍ර කර ගනිමින් තමයි මේ සිනමාපටය ගොඩනැඟිලා තියෙන්නේ.හොලිවුඩ් සිනමාපට වලදී නම් ගොඩක් කට්ටිය වනගත වෙන්න කියාගෙන වදින්නේ “ඇමසන්“ වනාන්තරයට නේ.මෙච්චර කාලේකට ඔය තේමාවේ බලපු හැම චිත්‍රපටයකම හැම දෙයක්ම වෙන්නේ ඔය කැලේ ඇතුලේම නේ…
හැබැයි හොලිවුඩ් වල අය ඇමසන් ගියාට බොලිවුඩ් වල අය නම් යන්නේ සුන්දර්බාන් කියන පැත්තටයි.ඇත්තටම මේ සිනමාපටයේ පුර්වප්‍රචාරක පටයේ නම් පොඩි ආකර්ෂණීය බවක් තියෙනවා.ඒ වුනාට මේ චිත්‍රපටය බලනකම් වැඩිය මුකුත් කියන්න බැ නේ.ඒ හින්දා මේක පුළුවන්නම් මේක හොයාගෙන බලන්න.

14aug_Roar-Poster02

 

Share

157 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.