රොබින් විලියම්ස් ගේ ගෙල වැලලා ගත් ඡායාරුවක් අන්තර්ජාලයේ

Avatar Cinema.lk A | August 20, 2014 102 Views 0 Likes 0 Ratings

102 Views 0 Ratings Rate it

හොලිවුඩයේ විසු ප්‍රතාපවත් රංගනළු පෞරුෂයක් වු රොබින් මැක්ලරන් විලියම්ස්  පසුගිය දවසක අප අතරින් සමුගත්තා.මුළු ලෝකයක් හඬා වැටුණු මේ මරණය සියදිවි නසා ගැනීමක් කියලයි හොලිවුඩ් වාර්තා සදහන් කළේ.කොහොම වුනත් ඔහුට තිබුණ ආදරය නිසාවෙන් මේ මරණයේ යටගියාව හාරා අවුස්සන්නට කවුරුත් උත්සහ ගත්තේ නැ.ඒ්ත් සමාජ වෙබ් අඩවි මඟින්,ඊ මේල් පණිවුඩ මඟින් රොබින් ගේ මරණයට ආදාල ඡායාරුවක් මේ දිනවල බොහෝ පිරිස් අතර ව්‍යාප්ත වෙලා තියෙනවා.බොහෝමයක් පිරිස් මෙය රොබින්ගේ සිය දිවි නසා ගත් ඡායාරුව යයි ප්‍රකාශයට පත් කළත් නිල සදහනක් මේ පිළිබදව තවමත් වාර්තා වෙලා නැ.

Robin Williams found dead California police confirm.

Share

102 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.