WHOLOCK – Sherlock meets The Doctor [video]

Avatar Cinema.lk A | August 15, 2014 48 Views 0 Likes 0 Ratings

48 Views 0 Ratings Rate it

දෘෂ්‍යප්‍රයෝග කලාවේ මේ වන විට සිනමාවේ අසීමිතව භාවිතා වෙන අංගයක් වෙලා.චිත්‍රපටයක් මනරම් අයුරින් නිපදවන්න මේ කලාවෙන් ලැබෙන්නේ පුදුම පිටුවහලක්.ඇත්තටම දෘෂ්‍යප්‍රයෝග ශිල්පින්ගේ දක්ෂතා මොනතරම් ද කියලා මේ වීඩියෝව බලද්දී හිතාගන්න හැකිවේවී.මෙ තියෙන්නේ සුප්‍රසිද්ධ ටෙලි කතා මාලාවක් වු ෂර්ලොක් හොම්ස් හි දර්ශන අනුසාරයෙන් සකස් කරන ලද නව නිර්මාණයකි

 

මේ තියෙන්නේ එය නිර්මාණය වු අයුුරුයි

Share

48 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.