රොමේෂ් සුගතපාල වයසට ගියාම මෙහෙමයි!

Avatar Cinema.lk | March 13, 2014 79 Views 0 Likes 0 Ratings

79 Views 0 Ratings Rate it

මේ ජායාරූපය දැක්ක ගමන් මේ ඉන්නේ රොමේෂ් කියලා හිතාගන්නත් අමාරුයි නේද? අලුතින්ම නිකුත්වන්නට තිබෙන සංගීත වීඩියෝවක රූප රචනයක් සඳහායි රොමේෂ් මේ විදියට වයසට ගිය චරිතයක රංඟනයෙන් දායක වෙන්නේ. නන්දන වික්‍රමගේ ගේ පද රචනයට රොමේෂ්ගේ සංගීතය මුසු කොට මේ වෙනස්ම ආකාරයේ වීඩියෝව නිර්මාණය කර ඇත්තේ Wide Angle විසිනි. වැඩි කතා මොකටද? වීඩියෝවේ පූර්ව ප්‍රචාරක පටය බලලම ඉන්නකෝ.

Share

79 Views 0 Ratings Rate it

Written by Cinema.lk



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.