රොෂාන් රණවනගේ අමුතු Pre-shoot එක (Video)
පසුගිය දා විවාහ දිවියට පිවිසි රොෂාන් රණවනගේ pre shoot වීඩියෝව අද අන්තර්ජාලයට නිකුත් වුණා. මේ වීඩියෝව සම්පූර්ණයෙන්ම රූගත කර ඇත්තේ මැලේසියාවේ දී වීමයි විශේෂත්වය. ඒ වගේම අවුරුදු 11 හංඟගෙන හිටපු මේ රොෂාන් – කුශ්ලානි ආදර අන්දරයට පෙර තිබුණු මිතුරුදම ඇරඹිලා තියෙන්නේ මේ දෙන්නා පුංචිම පුංචි කාලේදී කියලත් අපිට දැනගන්න ලැබුනා.
Written by Cinema.lk
