ශාරුක් බුදු දහම වැළඳගන්න යන බව කියන කතා වල ඇත්ත නැත්ත මෙන්න..!

Avatar Cinema.lk | June 9, 2014 52 Views 0 Likes 0 Ratings

52 Views 0 Ratings Rate it

පසුගිය දිනවල ශාරුක් ඛාන් සිය ආගම අතහැරලා බුදු දහම අදහන්නට යන බව විවිධ මාධ්‍ය වල පළ වුණා. නමුත් මේ පුවත තරමක් දුරට අතිශෝක්තියක් ලෙසයි කියලයි වාර්තා වෙන්නේ. ඇත්තටම වෙලා තියෙන්නේ මේකයි. ෂාරුක් එයාගේ twitter එකේ දාලා තිබුනා එයා තමන්ගේ කළබලකාරී මනස සංයමයකට පත්කරගන්න බුදුන් වහන්සේ ගැන පොත්පත් කියවනවා කියලා. මේ තියෙන්නේ ඒ දාපු පෝස්ට් එක.


ශාරුක් උපතින් ඉස්ලාම් භක්තිකයෙක් වුනත් ඔහුගේ බිරිය හින්දු භක්තිකයෙක්. ඒ වගේම ඔහු අනෙකුත් ආගම් වලට බෙහෙවින් ගරු කරන කෙනෙක් ලෙසත් ප්‍රසිද්ධයි. කොහොම වුනත් “මයි නේම් ඉස් කාන්“ චිත්‍රපටයේ මූලික හරය සඳහාත් බෞද්ධ දර්ශණය උපයෝගී කරගත් බවත් ශාරුක් වරක් කියා තිබුනා.

Share

52 Views 0 Ratings Rate it

Written by Cinema.lk



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.