Short Film එකකට පිටපතක් ලියන්න කැමතිද..?

Avatar Nisanka Weheraduwa | May 22, 2020 762 Views 0 Likes 5 On 1 Rating

762 Views 5 On 1 Rating Rate it

සිනමාකරණය පිලිබඳ විධිමත් අධ්‍යාපනය ලබාගැනීමට ලංකාව වගේ රටක තියෙන අවස්ථා විරලයි. ඒ නිසාම ඒ විධිමත් අධ්‍යාපනය පහසුවෙන් ලබාගත හැකි පරිදි වීඩියෝ මාලාවක් නිර්මාණය කිරීමට නිර්මාණකරුවන් පිරිසක් කටයුතු කොට තිබෙනවා. ඔවුන් මේ වීඩියෝ වැඩසටහන් මාලාව හරහා මූලිකව කතාබහ කරන්නේ කෙටි චිත්‍රපට නිර්මාණකරණය සම්බන්ධයෙන්. එහි පළමු වැඩසටහන කෙටි චිත්‍රපටයක පිටපතක් සකස් කරගන්නේ කෙසේද.? කියන මාතෘකාව යටතේ නිර්මාණය වී තිබෙනවා.

පියවරෙන් පියවර තවත් දැනුම ලබාගැනීමට මේ වීඩියෝ මාලාව නැරඹිය හැකියි.

Share

762 Views 5 On 1 Rating Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.