දුෂණය කිරිම වැරදි නැ.ඒක අහඹු ලිංගික තෘප්තියක් විතරයි

Avatar Cinema.lk A | February 6, 2013 299 Views 0 Likes 0 Ratings

299 Views 0 Ratings Rate it

කාන්තා හිංසනය හා ස්ත්‍රී දුෂණය මේ වන විට ඉන්දියාව තුළ පුවත් මවන ප්‍රබල මාතෘකාවන් දෙකක්.ඉන්දීය වෛද්‍ය ශිෂ්‍යාවක් සමුහයකගේ දුෂණයකට ලක් වී මිය යාමෙන් පසුව මේ සම්බන්ධයෙන් ඉන්දියාව තුළ මහත් කතිකාවතක් ඇති වුණා.නොයෙක් දෙනා මේ සම්බන්ධව මත පළ කරන්න පටන් ගත්තා.ස්ත්‍රී දුෂණයක් සම්බන්ධයෙන් මෙසේ මත පල කර තීබු අය අතර බොලිවුඩ් සුපිරි තරු රැසක්ම සිටියා.මේ අතර මෑතකදී මෙසේ මේ සම්බන්ධයෙන් පල කර එක් අදහසක් නිසාවෙන් ඉමහත් කලබගැනියකට මුහුණ දෙන්නට එක නිළියකට සිදුවුණා.මේ නිළිය වෙනින් කවුරුවත් නෙවෙයි සනින් ලියෝන්.නිල් චිත්‍රපටයන් වල පෙනී සිට පසුව බොලිවුඩ් නිර්මාණ සඳහා දායක වු සනින් ලියොන් ට්ව්ටර් නම් සමාජ වෙබ් අඩවියේ පල කල අදහසක් මේ ගැටුම්කාරී තත්වය ඇති වෙන්න හේතු වී තිබෙනවා.ඇය මේ සමාජ වෙබ් අඩවියේ පලකර සිටියේ මෙවැන්නක්.

“rape is not a crime, it is surprise sex“

දුෂණය කිරීම අපාරධයක් වන්නේ නෑ ඒක අහම්බයකින් ලබා ගන්නා ලිංගික තෘප්තියක් බව පවසමින් ඇය මෙසේ සඳහන් කළ අදහස ලැව් ගින්නක් සේ ඉන්දියාව තුළ පැතිරී ගියා.නොසිතු අයුරින් මේ අදහස ඉන්දියාව පුරාම ව්‍යාප්ත වු නිසාවෙන් අවසානයේ ඇය එම වගන්තිය ට්විටර් වෙබ් අඩවියෙන් ඉවත් කරගෙන තිබුණා.ඒත් ඒ වෙනකොට මුළු රටක්ම ඒක දැකලා ඉවරයි.ඒත් අවසානයේ තමන්ට වුණු ලැජ්ජාව වහගන්න දෝ කොහෙද ඇය නැවතත් එම සමාජ වෙබ් අඩවියේම පවසා තිබුණේ ඇය එවැනි දෙයක් සඳහන් නොකළ බවයි.

 

sunny-leone- sunny-leone- sunny-leone- sunny-leone- sunny-leone- Sunny-Leone- sunny-leone- sunny-leone- sunny-leone- 201210311351691526805263370

Share

299 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.