featured
Sanjay Dutt කියන්නේ බොලිවුඩ් සිනමා රසිකයින්ට අලුතින් හඳුන්වා දිය යුතු කෙනෙක් නොවෙයි. දශක ගණනාවක් තිස්සේ බොලිවුඩ් සිනමාවේ ජනප්‍රිය නළුවෙක් වුනු […]
සටහන : සහන් කසීර වික්‍රමසිංහ “දැවෙන විහඟුන්” හි කියැවෙන්නේ 88-89 භීෂණ සමයේ දරුවන් අට දෙනෙක් සහ නැන්දම්මා ද සමග අසරණ […]
Colombo PRIDE 2018 වැඩසටහනට සමගාමිව සංවිධාන කෙරෙන “අභිමානී” සිනමා දැක්ම අද එනම් ජුනි 30 වැනිදාත් පැවැත්වෙනවා. සිනමා දැක්ම 29 වනි […]
යුරෝපීය සංගමයේ අනුග්‍රහය සහිතව “අභිමානී” නමින් සිනමා උළෙලක් සවිධානය කොට තිබෙනවා. ජුනි 29, 30 සහ ජුලි 01 වැනිදා යන තෙදින […]
සිනමාවේදී සංජීව පුෂ්පකුමාර අධ්‍යක්ෂණය කළ “දැවෙන විහඟුන්” සිනමාපටය අද එනම් ජුනි 29 වැනිදා සිට දිවයින පුරා සිනමාහල්වලදී තිරගත වනවා. මෙම […]
ඔබ ලොව කොතන සිටියත් ලංකාවේ දේශීය නිර්මාණ ඔබවෙත සමීප කරන ජාත්‍යන්තර තත්වයේ දේශීය ඩිජිටල් සන්නාමය gluuoo.com දේශීය සිනමාවේ සයිබර් අවකාශය […]
Talaq කියන්නේ ඉන්දීය මුස්ලිම් ප්‍රජාව අතර පැවතුනු නීතියක්. ශිෂ්ටාචාරය දැවැන්ත ලෙස ප්‍රගමනයට ලක් වද්දීත් ඉන්දියාව තුල මේ නීතිය තවදුරටත් බලාත්මක […]
කොළඹ විශ්ව විද්‍යාලයේ කලා අධ්‍යනාංශය සංවිධාන කරන චිත්‍රපට දර්ශනයේ තවත් පියවරක් ජුනි මාසයේ පැවැත්වෙනවා. ජුනි 28 වැනි බ්‍රහස්පතින්දා සවස මෙම […]
දේශීය සිනමාව සහ රූපවාහිනී කලාවේ විශිෂ්ටයින් ඇගයීම සඳහා වන සම්මාන උළෙල කීපයක් වසරක් පාසා පැවැත්වෙනවා. ඒ අතර ජාත්‍යන්තර ප්‍රමිතියට අනුකුලව […]
සරසවි සම්මාන උළෙල ශ්‍රී ලාංකීය සිනමාවේ නිර්මාණ සහ ශිල්පින් අගය කිරීමේ අරමුණින් යුතුව මුලින්ම ආරම්භ වන්නේ 1964 වසරේදී. හරියටම […]