featured
ඉරාන සිනමා අත්දැකීමක් ශ්‍රී ලාංකීය සිනමා ප්‍රේක්ෂකයන් වෙත සමීප කරවීම උදෙසා සෑම මසකම ඉරාන සිනමාපටයක් තිරගත කිරීම සිදු කෙරෙනවා. ඉරාන […]
බොලිවුඩ් සිනමාවට ආදරය කරන ලොව පුරා සිටින සිනමා රසිකයින්ට සුබ ආරංචියක් ගෙන එන්නයි මේ සුදානම. පසුගිය කාලය පුරා බොහෝ සිනමා […]
ජපාන සිනමාව අපට එතරම්ම සමීප නොවුනත් සියවසකට අධික ඉතිහාසයක පටන් ජපාන ජාතිකයින් අතර සිනමාව ප්‍රචලිතයි. භාෂාව සහ වෙනත් විවිධ සංස්කෘතික […]
දේශීයව සිනමා ක්ෂේත්‍රයෙන් විවිධ ආකාරයේ දේශීය මෙන්ම ජාත්‍යන්තර ජයග්‍රහණ රැසක් වර්තමානයේ ශ්‍රී ලංකික නිර්මාණකරුවන් විසින් හිමිකර ගනිමින් සිටිනවා. ඒ සඳහා […]
දකුණු ආසියානු කලාපයේ සිනමාවේ හෙට දවස පිලිබඳ අලුත් බලාපොරොත්තුවක් ඇති කරවන ආරංචියක් ලංකාවෙන් පසුගියදා අසන්නට ලැබුනා. ඒ, දකුණු ආසියාවේ සිනමාව […]
ආදරය කියන්නේ මොකක්ද, ඒක අර්ථ ගන්වන්නේ කොහොමද කියන ප්‍රශ්නයට දෙන්න පැහැදිලි පිළිතුරු කිසිවෙක් ළඟ නැහැ. ඒ සියල්ල පුද්ගලයාට සාපේක්ෂ කාරණා. […]
දේශීය සිනමාවේ සම්මානනීය අධ්‍යක්ෂකවරුන් තිදෙනෙක් එක්ව නිර්මාණය කළ “තුන්දෙනෙක්” (Her, him & the other) 2018 ලෝකර්නෝ සිනමා උළෙලේ Open doors […]
ලෝකර්නෝ අන්තර්ජාතික සිනමා උළෙලේ (Open doors) කාණ්ඩය සඳහා ශ්‍රී ලාංකික සිනමාකරුවන් දෙදෙනෙකුගේ නිර්මාණ තෝරාගෙන ඇති බව Locarno festival වෙබ් අඩවිය […]
දේශීය සිනමා ප්‍රේක්ෂකයින් අතර අමතක නොවන මතක සටහන් කිහිපයක් ඉතිරි කළ අධ්‍යක්ෂවරයෙක් ජයන්ත චන්ද්‍රසිරි. ගරිල්ලා මාකටිං, අග්නිදාහය, සමනළ සංධ්වනිය වැනි […]
හොලිවුඩ් සිනමාවට ආදරය කරන හොලිවුඩ් චිත්‍රපට නැරඹීමට කැමති සිනමා රසිකයින් වෙනුවෙන් අලුත්ම සුන ආරංචියක් ගෙන එන්නයි සුදානම. ඒ අලුතින්ම නිර්මාණය […]