featured
Jacqueline Fernandez කියන නම සිනමා රසිකයින්ට නුහුරු නුපුරුදු නමක් නොවෙයි. ලාංකික කාන්තාවක් වුනු ඇය සිනමාවට එකතු වුනේ බොලිවුඩ් චිත්‍රපට එක්ක. […]
Kartik Aryan කියන්නේ බොලිවුඩ් සිනමාවේ අලුත් පරම්පරාව නියෝජනය කරන තරුණ නළුවෙක්. ඒ වගේම ඔහුගේ දක්ෂතා ගැනත් බොලිවුඩ් සිනමාව ඇතුලේ කතාබහක් […]
ප්‍රසන්න ජයකොඩි නැමති සම්මානනීය සිනමාකරුවා නිර්මාණය කරන අලුත්ම චිත්‍රපටය “සංසාරේ දඩයක්කාරයා” තිරගත වීමට සියල්ල සුදානම්. ජූලි මස 04 වැනිදා සිට […]
Spider-Man කතා මාලාව කියන්නේ ලෝකය පුරාම අතිශයින්ම ජනප්‍රිය වුනු චිත්‍රපට මාලාවක්. මේ කියන්න යන්නේ ඒ චිත්‍රපට මාලාවේ අලුත්ම නිර්මාණය ගැන. […]
SAARC සංස්කෘතික මධ්‍යස්ථානය වාර්ෂිකව සංවිධාන කරන චිත්‍රපට උළෙල මෙවරත් කොළඹදී පැවැත්වීමට සුදානම් කොට තිබෙනවා. සිනමා උළෙල මෙවර පැවැත්වෙන්නේ නමවැනි වතාවටයි. […]
පසුගියදා අවසන් වුනු දෙරණ සිනමා සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍රවූ විශිෂ්ටයන් මෙසේයි. හොඳම චිත්‍රපටය – According to matthew හොඳම අධ්‍යක්ෂණය – […]
“දැකල පුරුදු කෙනෙක්” පසුඉය කාලයේ සිනමාලෝලීන් අතර බොහෝසෙයින් කතාබහට ලක්වුණු චිත්‍රපටයක්. මලිත් හෑගොඩ කුළුඳුල් සිනමා නිර්මාණය ලෙස ජනගත කෙරුණු මේ […]
ප්‍රවීණ ගායනවේදිනියක වන ඉන්ද්‍රානි විජේබණ්ඩාර මහත්මිය ජිවිතයෙන් සමුගනියි. අද එනම් ජුනි 23 වැනිදා ඇය අභාවප්‍රාප්ත වූ බව සඳහන් වේ. 60 […]
23 වැනිදා දෙරණ රූපවාහිනියෙන් විකාශය කෙරුණු “බයිස්කෝප්” වැඩසටහන නැරඹු ප්‍රේක්ෂකයින් අතුරින් දස දෙනෙකුට හත්වැනි දෙරණ සිනමා සම්මාන උළෙල සජීවීව නැරඹීමට […]