featured
ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වන ප්‍රසන්න විතානගේ නිර්මාණය කරන නවතම චිත්‍රපටය “ගාඩි” මේ දිනවල පසු නිෂ්පාදන කටයුතු සිදුකෙරෙමින් පවතිනවා. සජිත අනුත්තර […]
චිත්‍රපටයක් නැරඹීමේ සහ ඒ ගැන සංවාදයක් පැවැත්වීමේ වැඩසටහනක් පසුගියදා කොළඹදී සංවිධාන කෙරුනා. වැඩසටහන සංවිධානය කලේ ලංකා සිනමා සංගමයෙන්. (Ceylon society of […]
කෝපිකඩේ සොමිනෝනා ලෙස ජනතාව අතර ආදරය හිමිකරගත් ප්‍රවීණ රංගවේදිනි චිත්‍රා වාකිෂ්ට දිවියෙන් සමුගනියි. මියයන විට ඇය 83 වැනි වියේ පසුවිය. […]
ගාමිණි හෙට්ටිආරච්චි රංගවේදියාගේ දේහය පිලිබඳ අවසන් කටයුතු 30 වැනි බ්‍රහස්පතින්දා සිදුකෙරෙන බව ඔහුගේ පවුලේ ඥාතීන් දැනුම් දෙනවා. කොළඹ ජාතික රෝහලේ […]
ජනප්‍රිය ඉන්දීය සිනමා තරුවක් වන අජේ දෙව්ගන්ගේ පියා මියගොස් තිබෙනවා. මියයන විට ඔහු 85 වැනි වියේ පසුවුනා. වීරු දෙව්ගන් ඉන්දියාවේ […]
ප්‍රවීණ සිනමා, වේදිකා සහ ටෙලිනාට්‍ය රංගන ශිල්පී ගාමිණි හෙට්ටිආරච්චි මහතා දිවියෙන් සමුගනියි. මිට සුළු මොහොතකට පෙර ඔහු මියගොස් ඇතැයි සඳහන් වේ. […]
ශ්‍රී ලාංකීය සිනමාවේ හෙට දවස වෙනුවෙන් මීට වසර හයකට ඉහතදී දෙරණ මාධ්‍ය ජාලය සිනමා සම්මාන උළෙලක් ආරම්භ කරනවා. වසරක් ඇතුළත […]
ජීවිතය දර්ශනය සහ සිනමාව මැයෙන් දියත් කෙරෙන සංවාදාත්මක වැඩසටහන් මාලාවක 2019 වසරේ තුන්වැනි පියවර “ආශාවේ සිනමාව” මාතෘකාව යටතේ පැවැත්වීමට කටයුතු සුදානම් […]