තණ්හා රතී කේරළ රඟයි

Avatar Cinema.lk | December 10, 2013 44 Views 0 Likes 0 Ratings

44 Views 0 Ratings Rate it

නිලේන්ද්‍ර දේශප්‍රියයන් විසින් අධ්‍යක්ෂණය කරන ලද “තන්හා රතී රඟා ”(Between Yesterday & Tomorrow)“ චිත්‍රපටය ශ්‍රි ලංකාව නියෝජනය කරමින් World Cinema Official Selection සම්මානය සඳහා තේරී පත් වී ඇත. මෙලෙස නිර්දේශ වී ඇත්තේ, මේ වන විට (දෙසැම්බර් 6 සිට 13 දක්වා) ඉන්දියාවේ ත්‍රිවාන්ද්‍රම් හිදී පැවැත්වන 18 වන කේරළ ජාත්‍යන්තර සම්මාන උළෙල සඳහායි.

Uberto Pasolini විසින් අධ්‍යක්ෂණය කළ Still Life’, Asghar Farhadi අධ්‍යක්ෂණය කළ ‘The Past’, Paolo Sorrentino අධ්‍යක්ෂණය කළ ‘The Great Beauty’, Paul Schrader අධ්‍යක්ෂණය කළ ‘The Canyons’, Jafar Panahi අධ්‍යක්ෂණය කළ ‘Closed Curtain’, Amos Gitai අධ්‍යක්ෂණය කළ ‘Cumbusiya Partov’, ‘Ana Arabia’ සහ Kim_Ki-duk අධ්‍යක්ෂණය කළ ‘Moebius’ මෙවර කේරළ ජාත්‍යන්තර සිනමා උළෙලේ එම සම්මානය සඳහා තේරී තිබෙන අනෙකුත් චිත්‍රපට වේ.

FULL FILM REVIEW

Share

44 Views 0 Ratings Rate it

Written by Cinema.lk



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.