නදීශයි අලියයි – THE WILD GYPSY GIRL
යොවුන් ඡායාරූපශිල්පිණියක් හා දක්ෂ නිර්මාණ ශිල්පිණියක් වු RAFFEALLA FERNANDO විසින් ගන්න ලද ඡායා රූ එකතුවක් තමයි පහතින් තියෙන්නේ.මේ ඡායා රූ එකතුවේ ඉන්නේ ලංකාවේ සුප්‍රසිද්ධ නිලියක් වු නදීශා හේමමාලියි.මෙය නිර්මාණය කිරීම සඳහා ලංකාවේ නමගිය සෙලිබ්‍රිටි මේකප් ආර්ටිස් කෙනෙක් වු GAYANI BATZ ද දායක වෙලා තියෙනවා.GAYANI හා RAFFEALLA එකතුවෙන් නිර්මාණය වු ඡායා රූ එකතුව පහතින් දැක්වේ
ACTRESS – NADEESHA HEMAMALI
HAIR AND MAKEUP – GAYANI BATZ
PHOTOGRAPHER – RAFFEALLA FERNANDO
CONCEPT/STYLING – RAFFEALLA FERNANDO
WARDROBE – RAFFEALLA FERNANDO
Written by Cinema.lk A