සාරංග හා උමාලි යුග දිවියට [Photo Album]
පුංචි තිරයේ සිහින කුමාරයා සාරංග දිසාසේකර හා කලා ලෝකයේ තවත් සුන්දර අහිංසකාවියක් වු උමාලි තිලකරත්න අද දින විවාහප්‍රාප්ත වීමට නියමිතයි.අද දින යෙදෙන චාරිත්‍රයන් සඳහා සාරංග හා උමාලිගේ පවුලේ සමීපතයන්,රටේ පිළිගත් ප්‍රභුන් කිහිපපොලක් හා කලා ලෝකයේ බොහෝ පිරිසක් මේ සදහා සහභාගී වෙනු ඇති. සාරංග හා උමාලිගේ විවාහ උත්සව පෙලට හින්දු චාරිත්‍ර ඇතුළත් චාම් උත්සවයක් ද ඇතුලත් වේ.

![10003671_549253415189669_1309861070_o [1024x768]](https://cinema.lk/wp-content/uploads/2014/03/10003671_549253415189669_1309861070_o-1024x768.jpg)
Written by Cinema.lk A
