ජැකලින් රඟන ගාල්ලේ රූ ගැන්වු වෙළඳ දැන්වීම

Avatar Cinema.lk A | March 13, 2014 70 Views 0 Likes 0 Ratings

70 Views 0 Ratings Rate it

අපේ සුන්දර මව්රට මේ වන විට මහා සංචාරක කේන්ද්‍රස්ථානයක් වී හමාරයි.විවිධ රටවල් වලින් සංචාරකයින් දසලක්ෂ ගණනාවක් මේ වන විට වාර්ෂිකව අපේ රටට පැමිණෙනවා.සංචාරක ව්‍යාපාරය සේම මේ වන විට ලෝක සිනමාකර්මාන්තයේ නියැලෙන විශාල ප්‍රමාණයකගේ දෑස් දැන් දැන් ශ්‍රී ලංකාව කෙරේ යොමු වෙලා තියෙනවා.මේ හින්දා ලෝකයේ ප්‍රබල සිනමා කර්මාන්තයන්ට හිමිකම් කියන රටවල් තමන්ගේ රූ ගැන්වීම් කටයුතු සඳහා ලංකාව භාවිතා කරන්න පටන් අරන්.මේ හේතුව නිසාවෙන් මේ වකවානුවේද බොලිවුඩ් නිර්මාණ කිහිපයකට හා ලොව ප්‍රධාන වෙළද නාම සඳහා කෙරෙන දැන්වීම සඳහා ලංකාව පසුබිම් කරන් තියෙනවා.පහතින් දැක්වෙන්නේ මෙරටින් බිහි වු බොලිවුඩ් තාරකාවක් වු ජැකලීන් විදේශීය ශිල්පීන් හා මෙරට නිර්මාණකරුවන් එකාබද්ධව තැණු වෙළඳ දැන්වීමකට පෙනී සිටින අයුරුයි.

jacqueline fernandez  (11) jacqueline fernandez  (1) jacqueline fernandez  (2) jacqueline fernandez  (3) jacqueline fernandez  (4) jacqueline fernandez  (5) jacqueline fernandez  (6) jacqueline fernandez  (7) jacqueline fernandez  (8) jacqueline fernandez  (9) jacqueline fernandez  (10)

Share

70 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.