නිල් නිළියගේ පුතාට ශාරුක්ගේ පුතාගේ නම
සරාගී සඟරා වල නිරුවත් ලෙස ඉදීමෙන් හා අසභ්‍ය චිත්‍රපට වල රඟපැම හේතුවෙන් ආන්දෝලනාත්මක චරිතයක් වු පකිස්ථානු නිළි වීනා මලික් පහුගිය දිනක රෝහල් ගත කරේ ඇයට දරුවෙකු ලැබීමට තිබුණු නිසයි.කොහොමහරි මීට දින කිහිපයකට ප්‍රථම ඇය දරුවෙකු ප්‍රසුත කරා.වැඩේ කියන්නේ මේ දරුවා ඉපදෙන කොට ඔහුගේ නමින් ඔහුට ටිව්ටර් වෙබ් අඩවියකුත් හදලා තියෙනවා
පහලින් තියෙනවා ඔහු ගේ නමින් දාපු පළමු වැකිය.
අබ්‍රහම් කාන් තමයි වීනා පුතාට තැබු නම.මේ නම පහුගිය කාලේ ඉන්දියාවේ පුවත් මවපු නමක්.මොකද මේ නමම තමයි ශාරුක්ගේ පුතාටත් තියෙන්නේ.වීනා ඕනැකමකින් මේක කලාද නැත්ද කියලා නම් දන්නේ නැ.ඒ කොහොම වුනත් මේ නම නිසා දැන් වීනාගේ පුතා ශාරුක්ගේ පුතා තරම් සැහෙන්න ජනප්‍රියයි.
Welcome me World…I have Arrived 😉 pic.twitter.com/Lc5Jd0BqvH
— Abram Khan (@iAbramKhan) September 23, 2014
About to leave for home from hospital. My sweet doctor #Rachal giving me her love, she said she will miss me 😀 pic.twitter.com/rTDIHdBrab
— Abram Khan (@iAbramKhan) September 25, 2014
My Sweetest Mom @iVeenaKhan my handsome baba @Asadbashirr and me @iAbramKhan… Cute family na :)… !!! pic.twitter.com/lhabx77od9
— Abram Khan (@iAbramKhan) September 27, 2014
Guess what my baba @Asadbashirr whispering while i hold his finger… He said to me that we will go Umrah IA soon..!! pic.twitter.com/vkKEWWHyD8
— Abram Khan (@iAbramKhan) September 28, 2014
My Hospital identity Card, when I was born, they pasted on the side of my bed and my Baba @Asadbashirr captured it..! pic.twitter.com/71gVXTndKE
— Abram Khan (@iAbramKhan) October 1, 2014
Me with my so loving Mama @iVeenaKhan …Allah Pak bless her and my Baba @Asadbashirr for giving me so much love..!! pic.twitter.com/LBI10PtpJQ
— Abram Khan (@iAbramKhan) September 30, 2014
Written by Cinema.lk A
