නිල් නිළියගේ පුතාට ශාරුක්ගේ පුතාගේ නම

Avatar Cinema.lk A | October 3, 2014 127 Views 0 Likes 0 Ratings

127 Views 0 Ratings Rate it

සරාගී සඟරා වල නිරුවත් ලෙස ඉදීමෙන් හා අසභ්‍ය චිත්‍රපට වල රඟපැම හේතුවෙන් ආන්දෝලනාත්මක චරිතයක් වු පකිස්ථානු නිළි වීනා මලික් පහුගිය දිනක රෝහල් ගත කරේ ඇයට දරුවෙකු ලැබීමට තිබුණු නිසයි.කොහොමහරි මීට දින කිහිපයකට ප්‍රථම ඇය දරුවෙකු ප්‍රසුත කරා.වැඩේ කියන්නේ මේ දරුවා ඉපදෙන කොට ඔහුගේ නමින් ඔහුට ටිව්ටර් වෙබ් අඩවියකුත් හදලා තියෙනවා

පහලින් තියෙනවා ඔහු ගේ නමින් දාපු පළමු වැකිය.

අබ්‍රහම් කාන් තමයි වීනා පුතාට තැබු නම.මේ නම පහුගිය කාලේ ඉන්දියාවේ පුවත් මවපු නමක්.මොකද මේ නමම තමයි ශාරුක්ගේ පුතාටත් තියෙන්නේ.වීනා ඕනැකමකින් මේක කලාද නැත්ද කියලා නම් දන්නේ නැ.ඒ කොහොම වුනත් මේ නම නිසා දැන් වීනාගේ පුතා ශාරුක්ගේ පුතා තරම් සැහෙන්න ජනප්‍රියයි.

 

Share

127 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.