තුන්වෙනි පාරටත් උස්සලා

Avatar Cinema.lk A | October 1, 2014 65 Views 0 Likes 0 Ratings

65 Views 0 Ratings Rate it

ලීයෝම් නීසන් රඟන ටේකන් සිනමා පටය අපි කවුරුත් ආසාවෙන් බලපු සිනමාපටයක්.එහි වු වදන් අපි කොයි කවුරුත් මුමුණන්න පවා ගත්තේ එහි වු ආසක්ත ගුණය නිසාවෙන්මයි.මෙම චිත්‍රපටය ලද අසීමිත ප්‍රේක්ෂක ආකර්ෂණය නිසාවෙන් මෙහි දෙවැන්න ද නිපදවනවා.නමුත් මෙහි පළමු සිනමාපටය අධ්‍යක්ෂකවරයා වු pierre morel නෙවෙයි දෙවැන්න හදන්නේ.ඒ නිසාදෝ කොහොද මෙහි පළමු සිනමාපටයේ වු රිද්මය යම්තාක් දුරකට ගිලිහිලා imdb ශ්‍රේණිගත කීරිම් වලින් පවා තරමක් පසුබෑමකට ලක්වෙනවා. හැබැයි ඔන්න දැන්න තුනත් නිකුත් වෙලා.මේක හදලා තියෙන්නේ දෙවැන්නේ අධ්‍යක්ෂකවරයාම වුනාට පුර්ව ප්‍රචාරක පටයේ නම් පොඩි ගතියක් තියෙනවා.ඒත් ට්‍රේලර් බලලා ෆිල්ම් තෝරන්න බැරි හින්දා අපි ෆිල්ම් එක එනකම් ඒ ගැන වැඩිවිස්තරයක් නොකියා ඉන්න තිරණය කරා.

මේ තියෙන්නේ අලුත් ට්‍රේලර් එක

මේ තියෙන්නේ පරණ ඒවා

Share

65 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.