රිතික්ගේ අලුත්ම ඇක්ෂන් වැඩ කිඩ – Bang Bang Movie Making

Avatar Cinema.lk A | September 30, 2014 72 Views 0 Likes 0 Ratings

72 Views 0 Ratings Rate it

බැන්ග් බැන්ග් කියන්නේ සුරුපී කත්‍රිනාත්,කඩවසම් රිතික්ගේත් අලුත්ම සිනමාපටයයි.මේක ඇක්ෂන්,රොමැන්ස් කැටගරියට අයත් චිත්‍රපටයක්.හුඟ කාලේකට පස්සේ රිතික්ගේ හොඳ වැඩ කැලී ටිකක් බලාගන්න පුළුවන් වෙන මේ සිනමාපටය ටොම් කෘෘස් රඟපැ හොලිවුඩ් සිනමාපටයක ප්‍රතිනිර්මාණයක් වනවා.

ක්‍රිස් 3 සිනමාපටයෙන් යම්තාක් පසුබැමකට ලක් වු රිතික් මේ සිනමාපටය හරහා නැවතත් බොලිවුඩ් වල තම ස්ථාවරය ගොඩනඟා ගනු ඇති බවට හුඟ දෙනා මත පලකර සිටිනවා.මේ තියෙන්නේ බැන්ග් බැන්ග් සිනමාපටයේ ගීත,සටන්,සහ සමහරක් දර්ශන නිර්මාණය වු අයුුරු දැක්වෙන වීඩියෝව පෙලක්.

bang-bang-poster

Share

72 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.