සාකච්ඡා සාර්ථක වුණොත් හෙට අනිද්දට මමත් පෙම්වතියක් – විනු උදානි

Avatar Cinema.lk A | October 4, 2013 213 Views 0 Likes 0 Ratings

213 Views 0 Ratings Rate it

විනු මේ දවස්වල ඉන්න කාර්යබහුලම රංඟන ශිල්පිණියක්.කාර්යබහුල වුනාට මොකද මේ දවස් එක දිගටම වාගේ තරුණ නිළියන්ට වැදුණු අනංඟයාගේ මල් හී සර දැන් විනුටත් වැදිලා.තේරේන විදියට කියනවනම් කනින් කොනින් ඇහෙන විදියට විනුත් දැන් පෙම්වතියක් ලු.ඉතින් මේ කාරණය ගැන එක එක මාධ්‍ය ඇයගෙන් ප්‍රශ්න කරද්දී බොහෝම නිහතමානී විදියට ඒ සඳහා ඇය පිළිතුරු ලබාදුන්නේ මෙන්න මේ විදියටයි.

“යෝජනාවක් ඇවිත් තියෙනවා මනමාලයා විදෙස්ගතව ඉන්නේ… මේ දවස්වල ලංකාවට ඇවිත් තියෙනවා. තාමත් යෝජනාව ගැන සාකච්ඡා මට්ටමින් තියෙන්නේ. සාකච්ඡා සාර්ථක වුණොත් හෙට අනිද්දට මමත් පෙම්වතියක් වේවි.

vinu udani vinu udani vinu udani vinu udani vinu udani vinu udani vinu udani vinu udani

Share

213 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.